=7=

539 173 21
                                    

ශල්‍යාගාර මේසය මත නිසල සිරුර තබා ඇත. කිසිදු හැලහොල්මනක් නැත. අතෙහි වූ ගැබුරු කැපුම් පහරින් මේවනවිට රුධිරය ගලා නොයයි. දේහය සීතල වීම ආරම්භ වී ඇත.

දොර විවර විය, දෙදෙනෙකු ඇතුල් වෙයි.

දෙදෙනාම අත්වැසුම් හා මුඛආවරන පැලද සිටියි. ශල්‍යාගාර මේසයට ඉහලින් වූ විසල් බල්බය අයෙක් පත්තු කලේය.

" හොබී මෙයා ගොඩක් තරුණයිනේ "

" ම්ම් ඔව්නේ, ටේ අපි පටන්ගමු "

" කතුර "
ටේ තම අත දිගුකලේය. හොබි ඔහුගේ අත මත කුඩා කතුරක් තැබීය.

ටේ ඉතා පරිස්සමෙන් මියගිය කාන්තාවගේ උඩු ඇදුම කපා ඉවත් කලේය. ඉන්පසු ඇය ඇද සිටි කලිසමද ඉවත්කලේය.
හොබී හා ටේ මියගිය කාන්තාව නිරීක්ෂණය කරයි.

ඇයගේ ගෙලදෙපස දිගු නිය කිදාබසින තෙක් තද කොට හුරා ඇත. ඊටඅමතරව නලලට මදක් ඉහලින් දින දෙකක් පැරනි පැලුම් ලකුණක් ඇත. ඇගේ ලිංගික ප්‍රදේශයේ උල් යමකින් තුවාල කොට ඇති බව පෙනෙ.

දකුනු අල්ල මත තියුනු වීදුරුවක් අතෙහි තදකිරිමෙන් සිදුවූ කැපුම් පහරවල් කිහිපයක් ඇත. ටේ එය හොබීට පෙන්විය.

" අනිවාර්යයෙන්ම මේකවෙලා තියෙන්නෙ බලනහරය කපන කොට තමා. "

" මෙයා මීට කලිනුත් මැරෙන්න හදලා තියෙනවා වගේ "
හොබී ඇගේ ගැඹුරු තුවාලයට ඉහලින් වූ තවත් සිහින් කැපීම් ලකුනු පෙන්විය.

" නෑ හොබී එවා සුලු කැපීම්, ඒවගේ කැපීම් කරන්නේ තමන්ට රිද්දගන්න විතරයි. "

" කෝම හරි මේ තුවාල ඔක්කොම අලුත් ඒවා. ඕන්නම් සතියක් පරණ ඇති "
හොබී අවධාරණය කලේය.

" මේ, මේ බලන්නකෝ "
හොබී කාන්තාවගේ දනහිස් පෙන්විය. ඒවා මදක් සිරි ඇති අතර රතුපැහැ ගැන්වී ඇත.

" දණගහං ඉදලා වගේ "

" හ්ම් "













" දණගහං "
ජන්කුක් එය නැවත අවධාරණය කලා පමණක් නොව සිහින් සිනාවක්ද මුවට නැගුනා.

" ආ........... මේ වල් හාවට එච්චරයි ඇහිලා තියෙන්නේ "
ජිමින් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ජන්කුක්ගේ ඔලුවට ගැසීය.

" කුකී ඔහොම්මමයි "
ටේ සිනාවෙමින් ජන්කුක්ගේ හිස අතගෑවේය.

" ඔහොම කිව්වට ඔයත් හිනාවුනානේ ටේ, මං දැක්කා "
හොබි සිනාවිය.

" ඒ ඔයාව මතක් වුන නිසා. "
ටේ හොබිට ඇසක් වසා ඉගිමැරුවේය.

" ම.......මං මං දන්නෑ ඕවා "
හොබි එතනින් ඉක්මනින් නික්මිනි.

හියුන්ග් ගොඩක් වැඩ ඉවරයිනේ , එහෙනම් මං යනව. "

" කොහෙද යන්නෙ "

" මං අද සෝයුන්ව හම්බෙන්න පොරොන්දු වුනා. "
ජන්කුක් පස්සෙන් පස්සට අඩිය ත්ස්බන ගමන් කිවේය.

" ජන්කුක් , සෝයුන්ට කියන්න රස්තියාදු ගහන්නේ නැතුව ඉක්මනට ගෙදර යන්න කියලා " දුවයන ජන්කුක්ට ඇසෙන්න මදක් හයියෙන් ටේ කෑගැහුවේය. ජන්කුක් අත වනමින් දුවන්න විය.

" මං දිහා ඔහොම බලන්න එපා. මං සෝයුන්ගේ ඔප්පා එයා මං කියන ඒවා අහන්න ඕන "

" ඒ කෙල්ලට එපා වෙයි ඔයා ඔහොම නිතී දැම්මම "
ජිමින් මදක් සිනාවිය.

" රෙද්ද මේකි හතර වටේ ඉන්න කොල්ලො එක්ක රන්ඩු වෙලා. වලි දාගත්තම මං එපෑ බෙහෙත් දාන්න "
ටේ ඉනට අත් තබා ජිමින්ට විස්තර කරයි.

" සෝයුන්ට ? "
ජිමින් දෑස් විසල් කොට ඇසීය.

" නෑ , සෝයුන්ගෙන් ගුටිකන කොල්ලන්ට "

" ඔප්පා වගේමයි.රණ්ඩු කෙක්කක් "
ජිමින් ටේගෙ කම්මුල මිරිකුවේය.

" හ........හ........කියන එක්කෙනා රණ්ඩු කෙක්ක අල්ට්‍රා ප්‍රෝමැක්ස් නේ "

" අනේ මං එහෙම නෑ "
ජිමින් තම අතෙහි වූ වාර්තාව නැවත බලා වසා දැමීය.



කතාව කම්මැලීද 🤧 ? කම්මැලී නම් කියන්න.

ඊයේ Sweet home බලලා ඉවරකලා. අම්මෝ ඒකනම් මරු. ✨️🙂

Normal_Day

To be continued............
......................Stay tuned

Kishu :-)

Black magic ||Jikook || Completed ☑️Where stories live. Discover now