HANAHAKI
ප්‍රබන්ධමය රෝගයකි.දැඩිව ඒකපාර්ශවිකව ප්‍රේම කරන්නන්ට වැළඳෙයි.
රෝග ලක්ෂණය නම්
කහින විට මල්පෙති පිටවීමයි.රෝගයෙන් සුවවීමටනම් අනෙක් පාර්ශවය තමන්ට ප්‍රේම කළ යුතු වීම (දැඩි මිත්‍රත්වය ප්‍රමාණවත් නොවේ)
හෝ තමන්ගේ මරණය සිදුවිය යුතුයි.
සැත්කමකින් සුව කළ හැකිමුත් එවිට
අනෙක් පාර්ශවය සම්බන්ධව තිබූ සියළු ආදරණීය හැඟීම්ද අහිමි වී යයි.
YOU ARE READING
Petals | JJK | Short Chapters | ✔
Fanfictionමම ඔහුගේ ආදරය මා තුළ ඇති උද්‍යානයේ පැළ කලා.. ඒත් අවසානයේ ඒ ආදරයම මාව හෙමින් මරන්න පටන් ගත්තා.. | A JJK Fiction | | ❗This Story Contain Fictional Disease named Hanahaki | | Book One | (All from my ImagiNatiOn) Started and Completed@10.Oct.2021