🥀5

533 184 1
                                    

හැමදේම එලෙසින්පවතින්නට තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැමදේම එලෙසින්
පවතින්නට තිබුනා.

නිහඬ හා සාමකාමී ලෙස
සියල්ල පැවතිය යුතු වුනා.

ඒත්...
හැමවිටම මෙන්
දෛවය
සියල්ලන්ටම සරදම් කළා.

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now