🥀9

514 187 5
                                    

හුස්ම ගැනීම නම්සියල්ලන්ටම කළ හැකිමුත්ජීවත් වීමටනම්බලාපොරොත්තුවක් අවශ්‍ය වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුස්ම ගැනීම නම්
සියල්ලන්ටම කළ හැකිමුත්
ජීවත් වීමටනම්
බලාපොරොත්තුවක් අවශ්‍ය වුනා.

මටත් බලාපොරොත්තුවක් තිබුනා.
ඒ ඔහුයි.

ඒත් ඔහු
කිසිදින සැබෑ නොවන බලාපොරොත්තුවක් බව මා දැන සිටියා.

එහෙත්
අවසාන වරට හෝ උත්සහ කර බැලීම
කළ නොහැකිද?

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now