🥀7

512 179 2
                                    

සැත්කම් වලින් කිසිඳු ප්‍රයෝජනයක් තිබුණේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සැත්කම් වලින් කිසිඳු ප්‍රයෝජනයක්
තිබුණේ නෑ.

ඒ සිනහව..
ඒ දෑස්..
ඒ කටහඬ..
ඒ පුද්ගලයා..

සැත්කමෙන් පසු
නැවත ඔහුව දකින්නට නොලැබේයැයි
කාටහෝ වගකිව හැකිද?

ඔහු වෙනුවෙන්
රෝපණය කළ හැඟීම් සියල්ලම
මෙලෙස එකවර විනාශ කළ යුතුද?

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now