🥀6

525 181 11
                                    

නිවසේ නානකාමරයේ බිම වාඩී වී අමාරුවෙන් කහිමින් හිටි මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවසේ නානකාමරයේ
බිම වාඩී වී
අමාරුවෙන් කහිමින් හිටි මට..
ඒ බව දැනෙන්න ගත්තා.

මා දිනපතා හෙමින්
රෝපණය කරන ලද
ඔහු නමින් වූ ශාකය
මාව අඩපණ කරමින් තිබුණා.

කැස්සක් සමඟ නැවත වරක්
රතු පැහැ ගත් රෝස මල් වල පෙති
මගෙ මුවින් පිටවෙන්න ගත්තා.

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now