CHAPTER 3

730 114 3
                                    

වැඩ්ඩා වගෙ ගෙදරින් එලියට බැස්සට මොකද මං jungkook ගෙ ගෙදර තියෙන තැනක්වත් දැනන් හිටියෙ නෑ.

ඒක හිංදා මං jkට call එකක් ගත්තා.

ඒක හිංදා මං jkට call එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"hellow පැටියො මොකද හදිස්සියෙ"

"jungkook මට ඔයාගෙන චූටි උදව්වක් ඕනෙ"

"හ් මොකක්ද ඒ"

"මට ඔයාගෙ ගෙදර නවතින්න පුලුවන්ද"

"අනේ පැටියෝ ඕක උදව්වක්ද"

"එහෙනම් මාව අරන් යන්න එන්නකො"

"මං දැං ඉන්නෙ ලොකු වැඩක මං කෙනෙක් එවන්නම් ඔයාව එක්කන් යන්න ....ආ....තව විනාඩි 10 හරියටම ඔයා ඉන්න තැනට එයි.මට ඔයා ඉන්න තැන location එක එවන්නකො"

මං call එක cut කරලා ඉන්න තැන location එක යැව්වා.

.
.
.
.
.
.
.
.
.

10 minutes later

Luxury බෙන්ස් කාර් එකක් එක පාරම මං ඉස්සරහ නැවැත්තවා.

Luxury බෙන්ස් කාර් එකක් එක පාරම මං ඉස්සරහ නැවැත්තවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒකෙන් බැහපු කලු කෝර්ට් එකක් දාපු මනුස්සයෙක් මං ලගට ආවා.

"මිස් නගින්න ඇතුලට.jungkook සර් අපිව එව්වෙ"

මං⁣ දෙපාරක් හිතන්නෙ නැතුවම car එකට නැග්ගා.
.
.
.
.
.
.
.
.

SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now