CHAPTER 4

627 110 9
                                    

මං උදේ නැගිටිද්දි jungkook කාමරේ හිටියෙ නෑ.මේසෙ උඩ කිරි එකත් එක්ක චිට් එකක් තියලා ගිහින් තිබ්බා.

"මැණික මට හදිස්සි ගමනක් තියෙනවා.මං යනවා.ඉක්මනට එනවා.ඔයා පරිස්සමින් ඉන්න"

Jungkook

ඒකෙ එහෙම ලියලා තිබ්බා.ඉතිං මාත් කිරි එක බීලා breakfast එක අරන් කරන්න වැඩක් තිබ්බෙ නැති නිසා.ගේ වටේ ඇවිදින්න ගත්තා.

"වාව්.........මේච්චර ලොකු ගෙයක් හිතා ගන්නත් බෑ..."

"තනි කෙනෙක්ට මෙච්චර ලොකු ගෙයක්"

"හරිනෙහ්.....තියෙන සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න එපැයි.."

එහෙම හිත හිත මං පහල තට්ටුවෙ ටිකක් අදුරු කාමරේකට ගියා.

"ආා...මේ මොකක්ද?"

මං ඇතුලට යන ගමන් කල්පනා කරේ.මෙච්චර ලස්සන ගෙයක් ඇතුලෙ මෙහෙම තැනක් මොකද කියලා.

මං දැක්කා ඒ කාමරේ තවත් දොරක් තියෙනවා.මං ඒකත් ඇරියම දැක්කෙ...පොලොවෙන් යට තවත් කොටසක් තියෙනවා කියලා..මං එතන තිබ්බ පඩිපෙලෙන් බැහැලා ඒ කොටසට ගියා.

ඒ හරිය හරියට පෙනුනෙ පරන වදකාගාරයක් වගේ.ටයිල් උඩ ගල් වෙච්ච ලේ බිංදු,සමහර ඇටකටුත් එතන තිබ්බා..ඒක සම්පූර්ණයෙන්ම මකුලු දැල් වලින් පිරිලා තිබ්බෙ...චූටි චූටි සත්තුත් ගොඩක් හිටියා..හරියට horror film වල තියෙන ගෙවල් වගෙ...එතකොටයි මට තේරුනේ මේ කොටස තමා jungkook ගෙ අදුරු පැත්ත නැත්තම් mafia පැත්තෙ තත්වෙ කියලා...

දැක්ක දේවල් වලින් වමනෙ යන්න වගේ ආපු හිංදා මම එතෙනින් ඇවිල්ලා මගෙ කාමරේට වෙලා දොර වහගත්තෙ පොඩි නැප් එකක් දානවා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැක්ක දේවල් වලින් වමනෙ යන්න වගේ ආපු හිංදා මම එතෙනින් ඇවිල්ලා මගෙ කාමරේට වෙලා දොර වහගත්තෙ පොඩි නැප් එකක් දානවා කියලා..
.
.
.
.
.
.
ඇහැරෙද්දි හවස 3 විතර වෙලා..ඉක්මනට එනවා කියලා ගිහින් හිටිය jungkook තාම ඇවිල්ලා නෑ..මං ආයෙත් ගේ වටේ රව්මක් දාංන හිතං උඩ තට්ටුවට ගියා...

SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now