CHAPTER 13

952 97 38
                                    

jungkook එවෙලෙම ඇම්බියුලන්ස් එකකට කතා කරලා සුගිව hospital ගෙනිච්චා.දැං එයාව icu එකට දාලා පැය ගානක් වෙනවා.ඇතුලට ගිය doctorලා එලියටවත් ආවෙ නෑ.jungkook icu එකේ කොරිඩෝවෙ එහාට යනවා මෙහාට යනවා බැරිම තැන පුටුවෙන් ඉද ගත්තෙ හිටං ඉන්න තරම් ශක්තියක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.අඩලම




Jungkook pov

After 10 hours

මට පුටුව උඩම නින්ද ගිහිල්ලා ගැහැණු කෙනෙක්ගෙ කටහඩට මාව ගැස්සුනා.

"ah excuse me mr........."

"Jungkook"

"Ah mr.jungkook"

"doctor සුගිට එයාට කොහොමද ?"

"ආම්.........mr.jungkook කලබල වෙන්න එපා සුගි කොමා තත්වෙක ඉන්නෙ......අපි එයාව බේර ගන්න full try කරනවා..ඒත් අනිත් එක්කෙනා එයාව බේර ගන්න බැරි උනා"

"අනිත් කෙනා.....??"

"mr.jungkook ඔයා දන්නෙ නැද්ද දන්නෙ නෑ.සුගි pregnant වෙලා ඉදලා තියෙන්නෙ."

(Pregnant වෙච්ච හැටි අහන්න එන්න එපා.jungkook කිව්වා මට private ඒවා දාලා තිබ්බොත් මාව මොංගෝලියාවට දාලා එනවා කියලා 😁😁)

"මොකක්ද.......හරි doctor මගෙ සුගිව බේර ගන්න පුලුවන් නෙද?

"මේකයි mr.jungkook එයාගෙ තත්වෙ ගොඩක් serious.........කලබල වෙන්න එපා.....ඒත් එයා බේරෙන්න තියෙන ඉඩකඩ තියෙන්නෙ 15%.....ඒක හිංදා ආ.............වැඩිපුර බාලාපොරොත්තු තියා ගන්න එපා......."

"do........doctor මට එයාව බලන්න පුලුවන්ද?"

"oh......sure mr..jungkook"

"thanks doctor"

මං එහෙම කියලා සුගි හිටිය තැනට ගියා.මැෂින් ගොඩක් එයාට හයි කරලා තිබ්බා.මං එයා ලගට ගිහිං බදා ගෙන අඩන්න ගත්තා.

"ඇයි.......ඇයි මැණික ඒ වගේ මෝඩ වැඩක් කරේ.....ඇයි මං වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ අනතුරේ දාගත්තෙ...ඇයි..😭"

"ඔයාට යන්න බෑ......ඔයා මෙහෙම නෙමේ මැරෙන්න ගොඩාක් වයසට ගිහිල්ලා.....මං ලගමයි.....අපි ලමයි ගොඩක් හදනවා.......මේ විදියට නෙමේ ඔයා මැරෙන්නනෙ"

(ඒ කොටහ අල්ලගත්තෙ ටයිටැනික් එකෙන්..සිංදුව අහඅහ ලියන්නෙ..ආසම දෙබස ඒකනෙ.....😁)

SHE CHANGED ME|JJK|✔|Waar verhalen tot leven komen. Ontdek het nu