CHAPTER 8

512 83 10
                                    

අනේ සුගිව එ⁣ලවන්නමයි මට හිතෙන්නෙ.😁😁

උදේ jungkook මාවත් වඩාගෙන kitchen එකට ගියා.

"මොකද මේ කෝ අජුම්මා?"

"අජුම්මව නිවාඩු යැව්වා.මේ ටිකේම මං උයන්නෙ"

"හැහ් ඔයා?"

"අනේ දෙයයිනේ මෙච්චරකල් මෙයා උයපුවා කාලා මං ලෙඩ උනේ නැති එක පුදුමයි.අයියො අයෙත් ඒවම කන්න එපැයි."

මං හිතින් හිතුවා.

"b..bunny ඔයා ඉන්න මං හදන්නම්...⁣මේ මට දැං හොදයිනෙ"

"බෑ.......මං තරම් රසට ඔයාට උයන්න බෑ."

"අනේ ඒ ගැන මොකට කියනවද"

"ම් හදලා ඉවරයි කොහොමද බලන්න"

jungkook එහෙම කියද්දී මං ගිහිල්ලා jungkookගෙ කරට නැගලා..plate එකේ තිබ්බ පැස්ටා කෑල්ලක් කටේ දා ගත්තා.

"අයියො.......ලුණුම ලූණු රහයි.වමනෙටත් එනවා."

මං මටම හිතින් කියා ගත්තා.jungkook මගෙ මූණ දිහා බලන් ඉන්නවා.

"මොකද?"

"රහයිද??"

"මං කියනවට වඩා..කාලම බලන්නකො"

එහෙම කියලා මං පැස්ටා jungkookගෙ කටේ එබුවා.

"පුහ්..ක්හැ........ලුණු වැඩි කියලා කලින් කිව්වෙ නැත්තෙ ඇයි?"

"ඒකනෙ ඔයාම කාලා බලන එක හොදයි කිව්වෙ"

"මං තමුසෙට හොද වැඩක් කරනවා"

එහෙම කියලා කරේ එල්ලිලා හිටිය මාව ඉස්සරහට ඇදලා වඩා ගත්තා.

"ඒයි......මොට්ට හාවා මාව අතාරිනවා....හැබැයි වැටෙනවා....කිය.........."

කියන්න ගිය එක කියන එක ඉවර කරන්න හම්බුනෙ නෑ.එක පාරම jungkook කිස් කරා.

එක පාරම jungkook කිස් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now