01

2K 163 27
                                    

⏰⏰⏰⏰⏰⏰⏰⏰

ටේ : ඕයි....එලාම් එක කන ගාව ..නැගිටිනවා................අද uni යන්නැද්ද මිනිහෝ???

ඇතුලෙ ගුලි වෙලා ඉන්න කුක්කගෙ රෙද්ද ටේ ඇද්දා.

කුක්කා :- අනෙ....බන් නිදාගන්න දියන්කො..

ආයෙත් ඒක පොරවන් නිදාගත්තා

ටේ :- උබ නිදාගනින් පෙරේතය.උබ ඊයේ බිව්වද ??????????උරුලෑවෙක් වගේ.... අද assignment එක දෙන්නැද්ද ???? මන් යනව උබට කන්න හදන්නෑ මන් , මට පිස්සුයෑ...මන් යනෝ මට වැඩ තියෙනව කරන්න.

කුක්කා :- ඉතින් යනවකෝ😩

ටේ :-යා...........උබ ආයෙ මගෙ බෙල්ට් අරන්....කෝ ඒක Jungkook කියපාන්න්න්න්න්න්න්න්න්න්න්න්

ජන්ග්කුක් :- උබ නන් වදයක් බන් ඔය ලනුවක් ගැට ගහන් පලකො....

ටේ :- මගේ බඩු අරගෙන මටම කෑ ගහනවද වල් හාවෝඕඕඕඕඕඕඕඕඕඔ???????????? උබට මගෙ බඩු දෙනවට කන්නඩියෙ ඔලුව ගහගන්න හිතෙනෝ මට. හොයල දිපාන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්

ජන්ග්කුක් පොරවගෙන හිටපු රෙද්ද වීසි කරල කේන්තියෙන් නැගිටන් ආවේ ඊයේ ස්කොලෙ දාගෙන ගිය ටේගෙ බෙල්ට් එක හොයන්.

ටේ :- පොඩ්ඩක් හිටපන්.....ඔය මගෙ අන්ඩවෙයාර් එක නේද ???? ගලෝපන් ඕක....

ජන්ග්කුක් :- හරි හරි බන් ඉතින් හෝදල දෙන්නන්.

ටේ :- එක හිලක් හරි හදප්න්කො......මම උබව හිලට තියල මහනවා.......

ජන්ග්කුක් එක ඇහැක් පියන් එක ඇහැක් ඇරන් ටේ දිහා බලන් හිටියෙ බොන්ද වුන රූපයක් දිහා.

ඇස් දෙකත් පුන්චි කරන් කොන්ඩෙ කූරු කරන් අසිහියෙන් වගේ ඇවිදින ගමන් කුක්කා ගිහින් හැප්පුනේ කබඩ් එකේ

ජන්ග්කුක් :- " හප්පට මෙතන කබඩ් එක නේද අමතකුනා..

ටේ :- හා...හා...ඔය කබඩ් එකට අහු වෙයි ඕක බලාගෙන....7.45 am මම යන්නොනෙ බෙල්ට් එක හොයල දියන්.....අනෙ මේ බක්ක කලිසමට හැට්ට කටු ගහන්න බෑ මිනිහෝ😩

කබ්ඩ් එකට හේත්තු වෙලා ඇස් දෙකත් වහන් ඔලුව කස කස ඉන්න ජන්ග්කුක් දිහා ටේ බලාගෙන හිටියේ මූව නන් ගලේ ගහලත් හදන්න බැරි බව හිතන ගමන්.

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Onde histórias criam vida. Descubra agora