07

642 82 35
                                    

ජිමින් :- " සෙමී ඔයා ජන්ග්කුක් ව දැක්කද ?? "

" ආ නෑ "

.
.

ජිමින් : " යෙයොන්......ඔයා ජන්ග්කුක්ව දැක්කද ????? "

" කොල්ලා වොශෲම් එක පැත්තට ගියා මන් දැක්කා "

ජිමින් : - " හරි බන් තෑන්ක්ස් "

ජිමින් සෑහෙන ලමයි පිරිසකගෙන් අහල කුක්ක ගිය තැන හොයාගත්තා.

ජිමින් වොශෲම් එක ඇතුලට යන ටිකට දැක්ක දෙයින් බය උනා.

" ජන්ග්කුක් ......ජ.....ජන්ග්කුක් ....."

ජිමින් යනකොට ජන්ග්කුක් හොන්දටම වමනෙ දානවා. බැන්ඩේජ් ගැලවිලා. කොල්ලා සුදුමැලි වෙලා ගිහින්.

ජිමින් ජන්ග්කුක්ව අල්ලගත්තෙ ජන්ග්කුක්ට කෙලින් ඉන්නත් අමාරු බව තෙරුන නිසා.

" ජන්ග්කුක් ......අපි යමු....මම සර්ට කිය.."

" එපා...ජි...ජිමින්..."

" ජන්ග්කුක් ...ඔයා බලන්න....හොන්දටම.."

" pls ජිමින්...."

" ජන්ග්කුක් එක පාරටම එතන කලන්තෙ දැම්මා."

ජන්ග්කුක් අනිත් අයට නොකියන මොනවමහරි දෙයක් තියනව කියල දන්න නිසා ජිමින් ජන්ග්කුක්වත් කරට අරගෙන අනිත් ලමයින්ටත් හොරෙන් professor yoongi ගෙ tent එකට ගියා.

යුන්ගි :- " ජිමින් ???? "

" සර්....ජන්ග්කුක් එක පාරටම කලන්තෙ දැම්ම....."

" හරි හරි.....එයාව මෙතනින් තියන්න..."

යුන්ගි ජන්ග්කුක්ව පරීක්ශා කලා. යුන්ගි ජන්ග්කුක්ගෙ නාඩි පරීක්ශා කරලා කරන ඕන හැම ප්‍රතිකර්මයක්ම කලා.

" ජිමින්ට යන්න පුලුවන්...එයා ටිකක් මෙහෙම හිටපුදෙන්"

" සර් එයාට මොකද්ද වෙලා තියෙන්නෙ "

" ඔයා එයාගෙ යාලුවෙක් නේද ?? "

" ඔව් සර් "

" කොල්ලා දවස් ගානකින් හරි හැටි කෑමක් කාල නෑ. ඒ වගේම ඇග පුරාම තැලුම් පාරවල්.කොල්ලා නොපෙන්නුවට ඉන්නෙ ලොකු වේදනාවකින්. ඔයා මොනවමහරි මේ ගැන දන්නවද ජිමින් ? "

You've reached the end of published parts.

⏰ Last updated: Dec 19, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Where stories live. Discover now