04

603 85 22
                                    

" කුක්කො......"

" මූ ගිහින්ද කලින්ම ? "

ඒත් එක්කම ටේට බිම බැලුනා.ඇද අස්සෙන් කකුල් දෙකක් විතරක් එලියට ඇවිල්ලා.

" මෙච්චර ඇන්දක් තියෙද්දි ඇන්ද යට මූව හම්බෙන කෙල්ල මානසික රෝගියෙක් වෙයි වැඩි කල් නොයා."

ටේ ගිහින් කුක්කගෙ කකුල් දෙකෙන් එලියට ඇද්ද.

" ඔය මහත්තයා දැන් නැගිට්ට නන් හරී , practice යන්න තිනව කිව්ව නේද ? "

" ඈ???....කාටද??? මට ??..ආ...ඔව් මයි , තාම කලුවරයිනෙ ටේ"

"ඔහේ ඇන්ද යට ඉන්නෙ"

ඇස් දෙකත් පොඩි කරන් නැගිටිනකොට කොල්ලගෙ තුවාල දැන් තමයි රිදෙන්න ගන්නෙ.

ටේ ගියේ උදේට කෑම හදන්න. කුක්කා උදේට කෑම හදල එනකොටත් කුක්කා බුදි. ඒකත් ඉන්දගෙන.

ටේ කොට්ටෙ අරන් කුක්කට ගැහුවා.ඔන්න යන්තන් සිහියට ගත්තෙ එහෙමයි.

.................................................................................

Good morning sir

Good morning Jungkook

"අද හන්වොල් නැති පාටයි.අපි එහෙනන් පටන් ගමු."

" ok sir "

Jungkook එයාගෙ practice shedule එකට අනුව කරගෙන යන්න පටන් ගත්තා.

දවසකට පැය 14 ක් විතර practice කලා. ගොඩක් මහන්සි උනා. ඔය විදියට නොදැනිම මාසයක් 2ක් ගත වෙලා ගියා.

ටේත් , ජිමින් & ජේමිනුත් එයාලගෙ වැඩ කලා.

................................................................................

2 months later ( දෙසැම්බර් මාසය )

"ටේ ඔයා ඔහොම ඉන්න මන් අයිස් ක්‍රීම් දෙකක් අරන් එන්නන්"

" උබට පිස්සුද බන් මේ සීතලෙ අයිස්ක්‍රීම් කන්න"

"හරාබොජි පොඩ්ඩක් ඕම ඉන්නකො ඔතනින් ඉන්දගෙන අරන් එනකන්"

කුක්කා ටේට කින්ඩි හිනාවකුත් දාගෙන එතනින් දුවන් ගියෙ ශොප් එක පැත්තට.

"මෝ ???? හරාබොජි ?? මටද කිව්වෙ ?? එනවකො අද අයිස්ක්‍රීම් එක කවන්නෙ කනෙන් "

📱📱📱📱📱

කූ : හෙලෝ

👤 : ...........

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Where stories live. Discover now