02

971 111 21
                                    

කොල්ලා බස් එකෙන් බැහැලා uni එක ඉස්සරහට ගියා.මේ වෙලාවෙ ගියොත් කේස් එක කියල කොල්ල දැනන් හිටියා. ඒ නිසා කොල්ලා කලේ සික්‍යුරිටි ආජශ්ශිට නොපෙනෙන්න වටෙන් ගියේ තාප්පෙ ලගට. CCTV එක නිසා කොල්ලට පැන ගන්න බැරුව හිටියෙ.

" දැන් මොකද කරන්නෙ"

වැදි ජීවිතයක් උරුම කොල්ල ලග නැතුවම බැරි දේ කැටපෝලෙ...බෑග් එක ඇදල හෙව්වෙ ඒක. ගත්ත ගලක් ඈත ඉන්දල තිබ්බෙ ගැලවිලා වැටෙන්නමයි.

" පාර........"

කුක්කා පොඩි මොහොතක් වෙන් කරල සතුට සැමරුවා. කොල්ලා බෑග් එක තාප්පෙන් එහාට දාලා පොඩ්ඩක් පස්සට ගිහින් ගැම්ම අරන් පැනල තාප්පෙට නැගලා ඇතුලට පැනගත්තා.පැනපු තැන කෙලි ලලනාවො ත්‍රිබලක්....කෙල්ලො තුන් දෙනා බය වෙලා ගැස්සුනා...හම්මට .ජන්ග්කුක් එයාගෙ ඇගිල්ල එයාගෙම තොල් උඩින් තියල ස‍‍ංඥා කලේ කෑගහන්න්පා කියන්න වගේ.

කෙල්ලො තුන්දෙනත් තොල් උඩින් ඇගිලි තියන් ඔලුව වැනුවෙ කොල්ලගෙ සප් එකට.

කොල්ලා බෑග් එකත් අතට ගත්තා.

" 1st mission completed දැන් ඊලග මිශන් එක තමයි lecture hall එකට රින්ගන එක , ඒක තමා ප්ලෑනෙ බරෑරුම් ම අදියර"

ඊටත් කලින් කුක්කා ගියේ practice room එකට , කුක්කා ඇවිල්ලා ටයිකොන්ඩෝ කාරයා. ඉගෙනගන්න පැත්තට වඩා බර ටයිකොන්ඩෝ වලට.පොඩි කාලෙ ඉන්දලම ආසාවෙන් වගේම uni එකේ ටොප් වගේම කොල්ලගෙ එකම හීනෙ තමයි නැශනල් ටීම් එකට යන එක. කුක්කගෙ අප්ප ලොකු කම්පනි එකක අයිතිකාරෙක්. නමුත් කුක්කගෙ අප්පට ඕන වෙලා තියෙන්නෙ සල්ලි කියන දේ ලෙසියෙන් හම්බ කරන්න බැරි බවත් තමන්ගෙ පුතා අප්පා වගේම එයාගෙම කැපවීමෙන් ඉස්සරහට එනව දකින්න ඕන නිසාත් එයාටත් සාමාන්‍ය ලමයි එක්ක හැදෙන්න ඉඩ දෙන්න තීරනය කලා.කුක්කගෙ අප්පා කියල තියෙන විදියට එයාගෙ වයසෙ ලමයි ඉගෙන ගන්න ගමන් තමන්ගෙ වියදමත් හොයාග්න්නවා. ඒ දේ තමන්ගෙ පුතත් ඒ විදියට කැප වෙලා වැඩ කරනව දකින්න ඕන උනා.ඔන්න ඕකයි සරල කතන්දරේ.

කොල්ලා කෙලින්ම ගිහින් ඇරියෙ එයාගෙ ලොකර් එක. රබර් බෝලයි, පොතුයි , ඇදුනුයි , ඔක්කම ඇදගෙන බිම වැටුනා.

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Where stories live. Discover now