03

744 99 40
                                    

" ඇතුලට එන්න "

"Thank you sir "

" assignment එක දෙන්න"

පෙනුමෙන් නන් ප්‍රශ්නයක් නැති පාටයි. කොල්ලා හිතෙන් හිතුවා.

professorට නහයට අමුතු ගන්දක් දැනුනා.

" තමුන් part time කරන්නෙ කුකුල් ෆාම් එකක වගේ.කමක් නෑ ජීවිතේ කටු කන්න වෙනවා ඉස්සරහට යන්න"

" නෑ ...සර් මම ෆා..."

" හරි හරි දැන් යනව මෙතනින්"

"චොසොවම්නිදා"

කොල්ලා දොර අරිනකොටම

" ආ...Jungkook මට අමතක උනා. අද යන්න කලින් mr. Kang ව හම්බෙලා යන්න.ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනව කිව්වා"

කොල්ලා වචනයක් නොකියම ආචාර කරල එතනින් එලියට ආවා.

එලියට ඇවිත් ලොකු හුස්මක් පිට කරලා සැහැල්ලු උනේ තමන් බලාපොරොත්තු උන සීන් එක ඒ කියන්නෙ පරක්කු වෙලා තාප්පෙන් පැන්න සීන් එක අහු උනේ නැති එකට.

" ඒකත් හරි "

.............................................................................

AT CAFETERIA

Taehyung pov

මම උබව අද මරනවා....මගෙ නම්බුව...මොන ලැජ්ජාවක්ද මේ ......

Taehyung ගෙ දෙපැත්තෙන් හිටියෙ Jamine , Jimin

Jamine : " ඕක අමතක කරපන් ටේ😂 කොල්ලා හිතල නෙවේනෙ කලේ🤣 අම්මො...."

Jimin jamine දිහා බලල එරෙව්වෙ හිනා වෙන එක නවත්තපන් කියන්න වගේ.

Jimin ට කෝල් එකක් ආව.

👤: ....................

Jimin : වාතාවරණය නන් ටිකක් බයන්කාරයි  , ගිගිරුම් සහිත වැසි සොබාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ අවස්තාවෙ මද පොදයක් යන ගමන් , තද සුලන් පාරක් ඇල්ලුවනන් වැස්ස යයි හැබැයි.

👤 : ...............................................................

Jimin : නෑ නෑ........අකුනු ගැහුව දැන් දෙතුන් පාරක්.

👤: 🤣🤣................🤣🤣

Jimin : එන්නකො බලන්න සේපට වැඩේ බේරගමු.

👤 : ..........

Jimin : " ටේ....... දැන් කමු "

Taehyung : " හ්ම්ම්"

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Where stories live. Discover now