🍂 22𝐭𝐡 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 (𝐟𝐢𝐧𝐚𝐥)

2.2K 341 182
                                    

සෝහිව හරහට උස්ස ගෙන කාර් එක ගාවට දුවපු ජිමින් ටේහියුන්ටත් කෝල් කරලා කාර් එකට නැග්ගෙ ළඟම තියන හොස්පිට්ල් එකට යන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ආහ්....අහ්..."
සීට් එකට බර වෙලා හිටපු සෝහිගෙ කටින් එක පාරට ඉකියක් පිට වෙනකොට ජිමින් බය වුණා.

" සෝ..සෝහියා..ඔයාට අමාරුයිද?ත..තව ටිකක් ඉවසන්න තව ටික දුරයි...අනේ ඇස් පියා ගන්න එපා....!"
සෝහිගෙ ඇස් පිය වෙනවා වගේ දකිනකොට ජිමින් තවත් බය වුණා.එයාගෙ තත්ත්වෙ ගොඩක් භයානකයි.ගන්ටේ ප්‍රෙග්නන්ට් කියලාවත් නොබලා සෝහිට ගොඩක් වද දීලා.

" ජි..ජිමින් ම..ට එක දෙ..යක්..පො..රොන්දු වෙන්න... පැටිය...ව හොඳින්...බලා..ගන්න..වා..කි..යලා...
ම..ට..බයයි..මන්..ගැ..නම......!
ඒත්...එයාට...කරදරයක්...වෙන්න...දෙ..න්න..එපා...එයා..ව හොඳින් බලා..ගන්න...

ආහ්......!!!"

" මොනවද ඔයා මේ කියවන්නෙ??? කට වහගන්න...ඔයාට මොකුත් වෙන්නෙ නෑ....!"
ජිමින් ගෙ ඇස් වලින් කඳුළු බේරෙද්දි එයා සෝහිගෙ බඩ උඩින් අත තිබ්බෙ ලොකු දුකකින්.

" ත..තව..දෙයක්...මම..ගො..ඩක්...කල්..ඉදන්..
ඔයාට.මේක..කියන්න..හි..ටියෙ....!

මට..බයයි..මම...තවත්.....ඒකට පරක්කු වැඩි..වෙයි..කියලා....
.
.
.
.
.
.
.
.
.
ම...ම...ආදරෙයි....ඔයාට...! "

සෝහි අමාරුවෙන් හිර කරගෙන හිටපු කඳුළු ඇස් දෙක අගින් බේරෙද්දි ජිමින් සෝහිගෙ ලේ තැවරුණු අත අරගෙන උණුසුම් හාදුවක් තිබ්බා.

" මමත් ගොඩක් ආදරෙයි.....! සමාවෙන්න ඒක කියන්න පරක්කු වුණාට..ඒවගේම මම කරපු හැම දේකටම.....!

ඒත් ප්ලීස් මාව දාලා යන්න එපා...මට ඔය දෙන්නාවම ඕනෙ...ආයෙ මම ඒ වැරැද්ද කර ගන්නෙ නෑ..පොරොන්දු වෙනවා...! ඒ වැරැද්ද නිසා මන් ගොඩක් විඳෙව්වා...තාමත් විඳවනවා...ඔයත් මාව දාලා ගියොත් මන්....මන්...මැරෙයි....!

මම මහ මෝඩයෙක්....මට සමාවෙන්න...!"

" එ..හෙම කියන්න...එපා....මෙයා...වෙනුවෙන්...එයාගෙ අනාගතේ..වෙනුවෙන්..ඔයා..ජීවත් වෙන්න...ඕනෙ..."

එහෙම කියලා ආදරෙන් බඩ උඩිත් අත තියාගත්ත සෝහි අත උඩින් ජිමිනුත් අත තියා ගත්තා.

𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now