Chapter 9

373 114 8
                                    

එයා හිනාවෙවීම කියනෝ.....ඒ හිනාව හරිම වියරුයි.....මට බයයි.......

.

.

.

"යු....යුන්ගි.......ඇයි ඇයි ඔම්මට මොකද......"

.

.

මම ඇහුවේ එයාගේ උරහිස්වලින් හොලවන ගමන්..........

.

.

"එයා......එයාට ජන්කුකත් ගෙදරින් ගියපු දවසේ........හාටටැක් ඇවිල්ලා චිමී........මම වැරැද්දක් කරා චිමී......මම වැරැද්දක් කරා.......මම ඔම්මා ගැන හිතුවෙම නෑ........අච්චර පණ දීලා හිටපු මගේ ඔම්මා ගැන මම හිතුවේ නෑ......."

.

.

"මොකක්....ඔයා කියන්නේ ඔම්මා........"

.

.

"නෑ.......එයා තාම ඉන්නවා හොස්පිට්ල් එකේ........එයාට ගොඩක් අමාරුයි චිමී....එයාට තව වැඩි කාලයක් නෑ චිමී......."

.

.

මට ඇහුණේ ඒ ඇත්තක්ද......ලස්සනට හොද සුවෙන් ඉදපු ඔම්මා.......මොකක්......වෙන්න බෑ.......යුන්ගි මගේ පපුවට තුරුලු වෙලා අඩනවා......මම කවදාවත් එයාගේ ඇස්වල කදුලු දැකලා නෑ......මේ සේරම මම නිසා......එයා මාත් එක්ක ආවේ නැත්තන් මේ මුකුත් වෙන්නේ නෑ නේද........

.

.

"මටයි ජන්කුක්ටයි අ...ප්පා ඔම්මාව බලන්න......දුන්නෙම නෑ.......ගොඩක් දවස්වලට මට නම්බර්ස්වලින් කෝල් ආවේ ඒ හොස්පිට්ල් එකේ නර්ස්ලගෙන්.......එයාලාගෙන් තමයි මම ඔම්මාගේ තත්වය ටිකක් හරි දැනගත්තේ......."

.

.

.

"ඒත්.......ඒත් ඇයි යුන්ගි ඔයා මේවා මට කිව්වේ නැත්තේ........"

.

.

ඇස්පියාගෙනම ඔහේ කතා කරන යුන්ගිගෙන් මන් ටිකක් සද්දෙන් ඇහුවේ කවුරුහරි මගේ පපුවට පිහියකින් ඇනලා වගේ හැගීමක් මට තිබුන නිසා.......

.

.

.

ඒත් යුන්ගි කට කොනින් හිනාවක් දැම්මා.....

"හහ්.......කියන්න.......මොකද මම කිව්වේ නැත්තේ ඔයා මේවා දැනගත්තොත් කරන්නේ මොකක්ද කියලා දන්න නිසා......"

.

.

.

"අද සේරම දැනගත්තු ගමන් ඔය කරන්න හදලා තියෙන්නේ.......මම අදටත් ඔයාට මුකුත් කියන්නේ නෑ........ඒත් ඔයා සේරම දැනටමත් දැනගෙන අප්පා ආව නිසානේ........."

.

.

"ඔයාට අදත් ගැහුවද චිමී........"

.

.

එයා ඇහුවේ මගේ කම්මුල් අල්ලන ගමන්.......එයා සේරම දැනගෙන...... මම මෙහෙම කරයි කියලා හිතලා එයා ඉක්මනට ගෙදර ආවේ......අනික එයා දන්නවා අප්පා මට කොහොමත් ගහනවා කියලා......අද මම මුළු ජීවිතේටම හරියන්න ඇඩුවා.........

.

.

එකපාරටම එයා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ මට දෙයක් කියන ගමන්..... ඒක අහලා මගේ ඇස් තිබුනේ නළලටත් උඩින්...මට ඒක හරියටම ඇහුනද.......එයා කිව්වේ...........

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"දවස් දෙකකින් වෙඩින් එකට ලෑස්ති වෙන්න........"

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🙂🙂🙂💔💔

Next chapter👇

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now