Chapter 10

392 115 33
                                    


මම ඈත් වුනේ යුන්ගියි මායි අතර තිබුනු සියුම් සිප ගැනීමෙන්.......

.

.

.

ඊටපස්සෙ මම දැක්කේ හැමෝගෙම අත් පොලසන් නාදය මැද්දේ තාමත් ටේව දාගෙන කිස් කරන ජන්කුක්වයි එයාලා දිහා ඔලුවට අත ගහගෙන බලාගෙන ඉන්න ෆාදර්වයි...........

.

.

මුලු පල්ලියේම relativesලගෙනුයි ලොකු ලොකු businessmanලගෙනුයි පිරිලා.......ලොකු උත්සවයක්......ගොඩක් අයගේ මූණුවල හිනාව තිබුනේ.......

.
.
.

ඒ අතරේ මගේ ඇස් ගියේ මෙතන හිටපු විශේෂම කෙනාට......එයාගෙන් සතුටු කදුලු හෝ ගාලා වැටෙනවා....කියලා නිම කරන්න බැරි සතුටක් ඒ මූණෙන් පෙනුනා..........ඒ යුන්ගිගෙයි ජන්කුක්ගෙයි ඔම්මා...... තවත් විදිහකින් කිව්වොත් මගෙත් ඔම්මා........
.

.

ජීවිතේ තියෙන විශේෂම දවසේ මම සතුටු වෙන්න ඕනා......මම හිනාවෙලා ඉන්නේ.....යුන්ගිත් එහෙමයි......ටේහ්‍යුනුයි ජන්කුකීත් එහෙමයි........

ඒත් අපි හිනාවෙලා ඉන්නේ පිටට පේන්න විතරයි......අපේ හදවත්... විලාප තියලා කෑ ගහන්නේ........මොකද.....
.

.

.

.

.

.

.

.

අපේ ඔම්මා ඉන්නේ ඇදක් උඩ මැශින් අතරට හිර වෙලා.........
.

.

ඔම්මා ජීවත් වෙන්නේ තව පැය විසි හතරකටත් වඩා අඩු කාලයක්....... එයාට ඕන වුනේ හැම ඔම්මා කෙනෙක්ටම වගේ තියෙන හීනේ හැබෑ කරගන්න.......
.

.

.

අපි ගෙවල්වල කැමැත්තක් නැතුව මැරි කරපු නිසා එදා ඔම්මා කෙනෙක්ට තියෙන ඒ ආසාව ඉෂ්ට කරන්න බැරිවුනා......ඒත් එයාගේ අවසන් කැමැත්ත වුනේ පල්ලියේ ලස්සන උත්සවයක් අරගෙන ආපහු අපිව මැරි කරවලා අපේ පවුල එක පවුලක් කරන්න........ඒක නිසා එයාලාගේ පුතාලා දෙන්නගෙම වෙඩින් එක එකම දවසේ එකම පල්ලියේ එකම වෙලාවේ මේ විදිහට සිද්ධ වුනා..........

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now