𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 14

4.3K 520 361
                                    

🐰 හියුන් කොහෙද මේ යන්නේ.. හිමිට ඩ්‍රයීව් කරන්න..

🐰අනේ හියුන්. මට බයයි.. හිමිට ඩ්‍රයිව් කරන්නකෝ...

🐰 අ.අනේ ඉහි ඉහි😭😭 ටෙටේ 😭😭 කාර් එක නවත්තන්නකෝ..

🐰අනේ හියුන් මට බයයි හියුන්න්😭😭 වාහනේ නවත්තන්න!!!!!

"" ක්‍රීන්න්.... "" ( වාහනේ බ්‍රේක් ගහන හඩ )

🐯 ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ඇයි ...මොකද !!!!!😡😡

ජන්කුක්වත් එක්කගෙන වාහනේට නැග්ග ටේහියුන් කාර් එක ඩ්‍රයිව් කලේ ගොඩක් වේගෙන්.. කොච්චර වේගෙන්ද කියනවනම්.. වාහනේ දෙපාරක්ම ඇක්සිඩන්ට් වෙන්න ගියා... ඒ කිසි දෙයක් ගැන හිතන්නැතිව තව තව වේගෙන් වාහනෙ ඩ්‍රයිව් කරගෙන ගිය ටේහියුන් ට කාර් එකේ පැසෙන්ජර් සීට් එකේ අඩන ජන්කුක්ගෙ හඩ නම් ඇහුනේ නැ..

කේන්තියත් හිතේ වේදනාවෙනුත් මිරිකෙන ගමන් ඉන්න ටේහියුන් ට මේ වෙලාවේ ඕනි වුනේ ජන්කුක්වත් අරන් කවුරුත්ම නැති තැනකට ගිහින් නිදහසෙ ඉන්න..

ජන්කුක්ගේ අඩන සද්දේ වැඩි වෙනකොට ආපු ආවේගය නිසා වාහනේ බ්‍රේක් ගැහුව ටේහියුන් ජන්කුක්ගේ ඇගට කඩා පැනලා කෑ ගහන්න ගත්තේ අඩන ජන්කුක්ව තවත් අඩවලා..

🐰අ.අනේ ටෙටේ..

🐯 ඔව් ඔව්.. ටෙටේ තමා 😡😡 මොකක්ද දැන් වෙන්න ඕනි ආ !!😡

🐰 ක්.කෑ ගහන්න එපා.. 😭😭 මට බයයි.. 😭😭

ටේහියුන් ගේ ඇස් රතු වෙලා නහර ඉලිප්පිලා හිටිය විදිහට ජන්කුක්ට ටේගේ මුන දිහා කෙලින් බලන්න බැරි වුනා..

ජන්කුක් කාර් එකේ අයිනට ගුලි වෙන ගමන් අඩන්න ගත්තේ ටේගේ මේ හැසිරිමට ගොඩක්ම බය වෙලා..

🐯අ.අනේ. ක්.කුකි..කුකි... ස්.සමාවෙන්න.. සමාවෙන්න.

🐰ටේ 😭😭😭😭😭😭😭.. කෑ ගහන්න එපා 😭😭😭 මට බයයි😭😭😭😭..

🐯 ක්.කුකි.. එන්න ටෙටේ ලගට.. ටෙටේට සමාවෙන්න.. සමාවෙන්න මැනික.. මට මාව පාලනේ කරගන්න බැරි වුනා..

ඇස් දෙකේ කදුලු පුරෝගෙන ඉකි ගහන හා පැටියව දැක්කම හොද සිහියට ආව ටේහියුන් කලබල වුනේ ජන්කුක්ව තමන් ඇඩෙව්ව නේද කියලා හිතින් දහස් වතාවක් දුක් වෙවී..

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now