𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 18

2.4K 330 96
                                    

අමතක අය කලින් එක කියවලා එන්ට 🌝







hs " ජන්කුකී.. ලෑස්ති ද.. ඉක්මනින් පහලට එන්න.. "

kook " ඉන්න හොබී හියුන්.. මම විනාඩි පහෙන් එනවා.. "

හේසොක් ජන්කුක් ලෑස්ති වෙලා ඉන්නෙ ගමනක් යන්න වගේ නේද ?..

හොබිගෙ කන්කරච්චලේ ඉවසගන්න බැරි නිසාම අද කුක් හොබි එක්ක ශොපින් යන්න එන්න කැමති වුනා..

හෙසොක් පඩිපෙල දිහා බලන් හිටියේ ජන්කුක් එනකම්.. මොකද එයාලා යන්න පිටත් වෙන්න හිටපු වෙලාවට වඩා ගොඩක් පරක්කු වෙලා දැන්..

ඒත් ඇයි ශොපින් යන්න පරක්කු වෙන්නේ...

මන් කිව්වොත් මේ ශොපින් යෑම ටේහියුන් surprise එකේ එක කොටසක් කියලා..

" හොබි හියුන්.. මන් ආවා "

" ඔහ්.. "

කල්පනාවක හිටිය හොබි ගැස්සිලා ගියේ ජන්කුක් ඇවිත් හොබිගෙ අතින් අල්ලපු නිසා..

" uwuu.. jungkookiee.. ඔයා cute වැඩී... ඒත් කෝ අර මන් අරන් දුන්න blue colour ඇදුම.. මන් හිතුවේ ඒක ඇදන් එයි කියලා "

ජන්කුක්ට ගමනට යන්න ටේහියුන් හොබි අතේ එව්ව බ්ලු කලර් හුඩි එක ජන්කුක් ඇදන් ආව නැති නිසා හොබි ජන්කුක් ගෙන් ඇහුවා.

" අනී.. හියුන්..බනින්න එපා.. නැන්සි නූනා අති කුකිගේ ඇදුමේ මිල්කි එකක් හැලුනා.. ඉතිම් මම වෙන එකක් ඇන්ද.."

බිම බලාගෙනම එහෙම් කිව්ව කුක් ඔලුව උස්සලා හේසොක් දිහා බැලුවා..

හැබැයි නැන්සි අතින් මිල්කි එක නිකම් හැලුනා වෙන්න බැ කියලා අනිවාරෙන් හේසොක් දැනන් හිටියා...

' හිතාමතාම කුක්ගේ ඇගේ කිරි එක හලලා.. තමුන් නම් මහ ඇණයක් නැන්සි '

එහෙම් හිතුව හේසොක්.. ආයෙමත් ඒ ලස්සන සන්ශයින් හිනාවෙන් ජන්කුක්ට කත කලා..

"කමක් නැ කුක්.. ඔයා මොනා ඇන්දත් ලස්සනයි.. බලන්නකූ.. ඔයාගේ හුරතලේ.. "

හේසොක් ජන්කුක්ගේ කම්මුල් වලින් ඇද ඇද ජන්කුක්ව හුරතල් කරන්න ගත්තා..

ඒත් ටික වෙලාවයි එහෙම දෙන්නට හුරතල් වෙන්න පුලුවන් වුනේ..

thv " මගේ බේබිගේ කම්මුල් වලින් අත අහකට ගන්නවා ජන්ග් හේසොක් අස්පයෝ "

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now