ł₦₮ⱤØ🔥💧

2.6K 149 30
                                    

Hello IVYISHES❤

දැන් ඔයාල බලනවා ඇති මේකිට මොංගල්ද අරහේ The suitor from the next cabin පොතයි, Maiden of Vengeance පොතයි තියාගෙන අලුත් එකක් පටන් ගත්තේ කියලා. ඇත්තටම පිස්සු තමා ළමයි මට..🙂💔මේක මගේ දෙවෙනි original characters ඉන්න පොත. It's a sin🍂 පොතට ලැබුණු ප්‍රතිචාර එක්ක මට හිතුණා Fanfictions වලින් පොඩ්ඩක් ඈත් වෙලා original characters ඉන්න පොතක් ලියන්න. නොලියා ඉන්නේ නෑ ඉතින්🤗 එතකොට මේ characters වල අයිතිය මගේ නේ😏

මේක තනිකරම මන් මගේ අතින් මවපු චරිත ඉන්න කතාවක්. ඇත්ත සිද්ධියක් නෙවෙයි තනිකරම මම නිර්මාණය කරපු එකක්. මට ගොඩ කාලෙක ඉඳන් ආසාව තිබුණා කතාවකට fantasy කෑල්ලක් දාන්න. THE IMMORTAL PROMISE පොතට එහෙම කෑල්ලක් දැම්මට ඒක ඒ තරම් සාර්ථක නෑ. Reincarnation එකක් ගැන විතරනේ ඒකේ සඳහන් වෙන්නේ. මේකේ ඊට වඩා දේවල් දාන්න මන් බලාපොරොත්තු වෙනවා.

වැඩ ගොඩක් තියනවා ළමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැඩ ගොඩක් තියනවා ළමයි. ඒත් පොත් ලියන එක අත ඇරගන්න බෑ. Plot ඔලුව පුරා හොල්මන් කරනවා.🤧 Cover එකත් මම මයි හැදුවේ ඉතින්. Bright×win and Boun×prem ලව මවාගෙන කතාව කියෙව්වත් අවුලක් නෑ හැබැයි. නැත්නම් වෙනම විදිහකට මවාගත්තත් කමක් නෑ. මගේ අනිත් පොත් එක්ක හිටියා වගේම මේ කතාව එක්කත් ඉන්න ළමයි. originals ලියන, කියවන එකට මම ඇබ්බැහි වෙලා. මගේ අතින් මැවෙන චරිත වලට මම ආදරෙයි.... කියෙව්වා ඇති මන් එහෙනම් යනවා. Draft දාලා තියාගෙන ඉන්න ලෝබ හිතුණා. ඒ නිසයි publish කරන්න හිතුවේ. එහෙනම් The suitor from the next cabin පොත ඉවර වුණාම update බලාපොරොත්තු වන්න...🤗❤

මම ඔයාලගේ ඕතර්,

IvyLxuxi 🦋

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now