banny i stil with you

197 31 1
                                    

Tae pov.......

අදට ජිසු  බිග් හිට් එකට ඇවිල්ලා සතියක් ..අපි හැමෝම හිටියෙ ඩෝම්  එකේ ........

ජූන්........ඔයාට කෝල්...

කවුද..හ්‍යුන්......

මේ ජිසු....ඇදුම් ටික චෙක් කරන්න එන්නලු..අද යනවද .මම කියන්නද එනවා කියලා...

හරි..අද වෙන වැඩක් නෑනෙ..මම බලලා එන්නම්..හොබි ,ජිමිනයි යමු..අනිත් අයගෙ ඒව හෙට චෙක් කරමු.

ඇයි ඉතින් ඕකට දෙපාරක් යන්නේ
ජින් හ්‍යුන් ජිසුටකියන්න අපි එනවා කියල ඔක්කොම..ම්ම්...

හරි..කෙල්ල  රෙඩි .ඔයාල ලෑස්ති වෙලා එන්න..

ජින් හ්‍යුන්......

ම්ම්......කුකී.........

එතකොට එයා ආයෙ බිග් හිට් එකට එන්නේ නැද්ද...

ආයෙ මොකටද..එයා ආපු වැඩේ ඉවරයිනේ..අනික කෙල්ලට පිඩිනිම් මෙහෙ ඉදන් වැඩේ කරන්නඕන කිව්වම  එයා ගත්කටටම බෑ කිව්වා.අනික සාමාන්‍යයෙන් අපේ ඩිසයිනර් කෙනෙක්ට ඇදුමක් හදන්න සති 2ක් යනවා..මේ කෙල්ලට ගියේ සතියයි.කොන්ටස් සූට් වගේම ශූට් එකෙ ඇදුම් ටිකත්...

ඔයා කියන්නේ  කෙල්ල වැඩේට කැමති නෑ කියලද .

ඒ වගේ තමයි පෙනුනේ.. හොබි..මෙ එහෙනම් අපි අදම ගිහින් වැඩේ ඉවරයක් කරමු..එතකොට එයා නිදහස්...

කුකී.....මොකද මේ...........අපි එයාව මීට් වෙමු.අනික එයා ආමි කෙනෙක්නේ..අයියෝ....මේ කොල්ලා..බැරි උනොත් පොඩි එකීව මෙහෙට උස්සන් එමු..අඩන්න එපා..

මගෙ පාලුව..ඒ පොඩි බබා නිසයි නැති උනේ හ්‍යුන්..තුතී කිය කිය පස්සෙන්  එනකොට මට මිරිකන්න හිතෙනවා...අනේ එයාව යව්න්න බෑ හ්‍යුන්......අනේ......ජුන් හ්‍යුන් මොකඛරි කරන්නකූ.........

මේකනේ කුකී ඒ ඩිසයින් කම්පැනි එක එයාගේ..එය් අපේ වැඩේ නිසාමයි දෙන කෙනෙක්  එවන්නෙ  නැතුව එයාම ආවේ..එහෙම එකේ..

යා......ජුන් අඩුම ට්‍රයි කරලවත් බලනවකෝ..ඕන තරම් වැඩ තියෙන්නේ අපේ..අනික කුකීට පර්සනල් ඩිසයිනර් කෙනෙක්කුත් නෑ...

Better Than BeforeWhere stories live. Discover now