stay........

206 30 1
                                    

Tea pov..............

මොකක්ද මම ඒ කලේ..ආශ්.මට ඕන උනේ හොදක් කරන්න විතරයි.මට ඕන උනේ ඒ දෙන්නව එකතු කරන්න...කලින් වගේම මම මේ පාරත් හැමදේම විනාස කලා..

ආශ්.............

ටේ.....පහලට එන්න.

ම්ම්...........

හ්‍යුන්ලා කත කරන්නේ ඇයි කියලා දන්න නිස මම පහලට ගියා..

මොකක්ද ඒ මිසු කිව්ව එකේ තෙරුම ?

හ්‍යුන්............මට ඕන උනේ කූ මිසුට රැවටිලාද නැද්ද  දැනගන්න විතරයි.මම කිව්ව හදිස්සියේ එයා ගමේ ගියේ එයාගෙ එන්ගේජ්මන්ට් එකට කියල.ඊට පස්සේ තමයි එයා මෙහෙන් ගෘප් එකෙනුත් අයින් වෙලා ගිහින් තිබුනේ.

ඔයා කියන්නේ...

ඔව් හ්‍යුන් මම නිසා ඒ දෙන්න වෙන්වෙලා තියෙන්නේ.....හ්‍යුන් එතකොට අර ලමයා එයා අපේ කුකීගෙද..?

ම්ම්...ඒ වගේ......මොනවා උනත් ආයෙ ඒ කෙල්ලව බලනවා බොරු..
මට පිඩිනිම් කතා කලා.එයාලා ඕස්ට්‍රේලියා ටුවර් එකෙත් ඇදුම් ටික දෙන්න කතා කරලා..ආයෙ බිග් හිට් එකත් එක්ක කිසිම ඇග්‍රිමන්ට් එකක් සයින්කරන්නේ නෑ කියල  ඩිරෙක්ටර් බෝඩ් එක තීරනයක් ගත්තා කියලා..

ආශ්..........කූ නිදිද තාම?

ඔව්.......එයා නැගිට්ටාම මොන ජල්ලියක් අල්ලයිද දන්නේ ඈ මෙතන......

ම්ම්.............අපිට කරන්න ම දෙයක් නැද්ද ජුන් හ්‍යුන්......

එක දෙයක් තියෙයි.අපි බබීට නඩු දාලා ගමු.......

දෝ පිච්චසෝ.........

මියාන් මියාන්......මම කිව්වෙ ඒක විතරයි දැන් කරන්න වෙන්නේ.නැත්තම් අර ඔන්නිටද කාටද වැදලා හරි ඒදෙන්නව මීට් කරවන්න ඕන.ප්‍රශ්නෙ විසදගන්න කියලා..

ඒක වෙන්නේ නෑ..එයා ටේගෙ කනටත් ගහලා ගියේ..

ම්ම්....ජිමිනි..කෝමහරි කෙල්ල ගොඩක් දුක් විදලා තියෙනවා.

ම්ම්.........කුකී එනවා..නේ ගැන
කත  කරන්න එපා..ම්ම්....

Better Than BeforeWhere stories live. Discover now