new start

200 25 14
                                    

Jk pov........

ඔම්මලයි හ්‍යුන්ලයි මගෙ පස්සෙන් එනවා කියල  දන්න නිසාම මම බය නැතුව ආපහු හොස්පිටල් එකට ආවා..යුහි නුනා මිසුගෙ ඔම්මටයි ,හ්‍යුන්ටයි මිසු ගැන හැමදේම  කියල තියෙන්නේ ඊයෙ .එයාල ඊයෙම ඇවිත්...මොනා උනත් මම බයයි එයා ගියොත් .

මම ඒ ගැන හිතහිත මිසුගෙ රූම් එකට යද්දී සූගෙ ඔම්මා එයා ලග ඉද්දී එයාගෙ හ්‍යුන් අර සූට flitting
කරපු ඩොක්ට එක්ක කතාවක්..බබී හිටියෙත් සුගෙ ඔම්ම ලග...

බබී...........

අප්පා.....මම හිතුවා ආයෙත් එන්නෙ නැතිවෙයි කියලා..ආ...මේ
මගෙ ආච්චි..එතකොට ආච්ච් මේ මගෙ අප්පා......

ඒම මගෙ මැනිකව දාලා යනවද..ම්ම්..මල්ලිලව දැක්කද..ම්ම්

නෑ.......අපි යන්න හැදුවේ..අප්ප මාව එක්ක යනවද....

ම්ම්.....යමු..ඔම්ම දොයිද..

ඔව්..දැන් දොය්‍ය ගත්තේ...යමුකො අප්පා.......

ම්ම්........අප්පා හැරමොනි එක්ක කතා කරලා ඉන්නම්..ම්ම්....හරිද.

හරි...

මම දූත් වඩාගෙනම ගිහින් එයාගෙ ඔම්ම ලගින් හිටගත්තත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ කත කරනෙ කොහොමද කියන එක...

මම වටපිට බලද්දියි දැක්කෙ මාත් එක්ක්ම ආපු යුහි නුනව..එයාට කතා කරලා මගෙ ප්‍රශ්නෙ කිව්වම එය උදව් කරන්න කැමති උනා..ඒ වගේම තව කවුද ගර්ල් කෙන්ක්
ඒවෙලාවෙම වොශෘම්  එකේ ඉදන් ආවා...

මම මට පුළුවන් උපරිම විදිහට මෙච්චර දවස් උන දේවල් උපරිම කෙටියෙන් සූ ගෙ ඔම්මට පැහැදිලි කරලා දුන්න.එයාගෙ හ්‍යුන්නම් මගෙ දුහා බලන්නවත් කලබල උනෙ නෑ..එයාගෙ මතේ වෙනස් කරන්න අමාරුයි කියල මගෙ කතාව අන්තිමට සුගෙ ඔම්මත් කිව්ව..එයා කිවෙ කෝමහරි අන්තිමට බබීගෙ අප්පා හම්බුන එක වගේම එයාගෙ දුවට එයාගෙ ආදරේ ලැබුන එක හොදයි කියලා..

මම සුගෙ හ්‍යුන්ට කතා කරන්න ට්‍රයි කලත් එයා හිටියේ ගොඩක් තරහින් කියලා එයාගෙ මුන බලද්දිම පෙවුන නිසා මම ඒ ගැන වැඩිය උනන්දු උනේ නැත්තේ මුන තලා ගන්න ඕන නැති නිස..

Better Than BeforeWhere stories live. Discover now