problems .......

144 21 0
                                    

Jk pov........

අදට මගෙ මැනික අපේ කම්පැනි එකේ ආයෙ වැඩට ඇවිත් සතියක්..
එයාට මෙතන අය කියන කත  වටින් ගොඩින් ඇහුනත් මම ඒ ගැන අහන්න ගියේ නැත්තේ ඒකෙන් එයාගෙ දුක තවත් වැඩිවෙන නිසා..

එයා එක්ක වැඩ කරන මිශි ඕනවට වඩා මට ලන්වෙන හැමවෙලාවෙම එයා මන් දිහ බලන්නේ මට ඔයාව විශ්වාස යි කියන ලොකු හැගීමත් එක්ක...

ඒත් මට අද ආරන්චි වෙච්ච දේ..ව්‍යා ඒකට කැමති උනොත්.....මම බයයි ආයෙ ඒ දේ වෙනවට.......මම පුලුවන් ඉක්ම්නට එයාගෙ ඔෆිස් එකට ගියෙ එ ගැන් අහන්න...

මට මිසුට අර හෝන්තුව නිසා නිදහසේ කතා කරන බැරි නිසා මම යුහි නුනගේ රූම් එකට ගිහින් එයාට කතා කලා...

ඇයි ඔන්නි.......බබීට බඩගිනියිද...
ඔප්පා ඔයා? දැන් ප්‍රැක්ටිස් නේද..

ඔයා ඒකට කැමති උනාද.....?

ආ......නෑ ඔප්පා.මගෙ දැන් හිනෙ ඔයයි බබී එක්කයි ජීවත් වෙන එක විතරයි..ආයෙත් අතීතෙට යන්න මට ඕන නෑ.අයියූ.......ඒකටද ඔයා ආවෙ........

ඇයි ඒම කලේ..ඔයා ඒ හීනෙට ගොඩක් ආසයිනෙ.

ආසයි තමයි..ඒත් මම දැන් ඉන්න හිනෙ ඒකට වඩා නිදහස් වගේම නියමයි......

මම කිව්වෙ කුකි මේ කෙල්ල කවදාවත් හදන්න බෑ...
අද බ්‍රේක් එක වෙලාවෙ මගෙ ටීම් එකේ මෙම්බර්ස් ලා මාව හොයන් කැගේ එකට ආවෙ ආයෙ ගෘප් එකට එන්න කියන්න..මම ඒක රිජෙක්ට් කලේ ඒ බිසී ජිවිතේ මාව බබීගෙන් ඔප්පගෙන් ඈත් කරන නිසා..එයාලා මාව තේරුම් ගත්තා .
ඔප්පා ඒ ගැන දන්න නිසාද කොහෙද මාව ඒ ගැන දැනගත්ත වෙලාවෙම හොයන් ඇවිත්..

හරිනෙ දැන්.මම යන්නම් ඔප්පා..මිශි නැත්තම් මෙහෙට එයි.

ම්ම්...පරිස්සමින්  මම යන්නම් ..හෙට ශො එකෙන් පස්සේ මම ඔයාව මෙන්න මේම බදන් ඉන්නම් ම්ම්......

යා.......ඔප්පා..යන්න යන්න.....මමත් යනෝ ඔන්නි..බබී දොයි නේද....

ඔව්..ඔයා කිරි දීලා ගියාට පස්සේ කෙල්ලට නින්ද ගියා..

ඔප්පා ගියාට පස්සේ බබීවත් බලලා
මම ආයෙ මගෙ රූම් එකට ගියේ හෙට ශෝ එකෙ ඇදුම් ටික හදන්න..එදා වගේ 7ම ඇදුම් මම හැදුවෙ නැති නිසා මම නිදහස් ටිකක් වෙනස් ඇදුමක් එයාට හැදුවා..

Better Than BeforeWhere stories live. Discover now