last......

194 24 7
                                    

Jk pov.............

මට බෑ මේක කරන්න..මට හුස්ම ගන්නේ නෑ වගේ..සු නැතුව..මම කොහොමද මිශිට මේ දේවල් කියන්නේ..එයා හිතන් ඉන්නේ සූ ගිහින් කියලා..ආශ්.........

කුකී.................මෝකෝ මේ..ම්ම්.....
තාම අරක ගැන හිතනවනම් කියන්න එපා.ඔය වගේ වලි සාමාන්‍යයි අනේ......මිශිට ජෙලස් ඇති..ඔයා වෙනකෙනෙක්ට ලන් වෙද්දී......ම්ම්........

මට සූව ඕන හ්‍යුන්..මට..ම..ට බබීව බලන්න ඕන..මාස 7ක් දැන්.
අඩුම එයාලා හොදින්ද කියලවත් මම දන්නේ නැ..බේබ් ගේ බඩත් ගොඩක් ලොකු වෙලා ඇති හ්‍යුන්..
හ්‍යුන් දන්නවද  මම බබී හම්බෙනකොට ලග හිටපු නැති නිසා මම හිතුවා මේ පාර මට පුලුවන් උපරිමෙන් මම බේබ් ව බලාගන්නවා කියලා..යුහි නුන කියානව එකවුන්ට් එකෙන් සල්ලි ගන්නෙ නෑලු...එය මොනව කරනවද කියලවත් මම දන්නෙ නෑ හ්‍යුන්.......

කුකී.........අපි එය ගැන හොයමුද..

මට බෑ හ්‍යුන්..මට හොයන්න එපා කිව්වනේ .අනික මම දැන් මිශිව මැරි කරන්න යන්නේ..එතකොට ආයෙත් එයාට රිදෙයි හ්‍යුන්......

අපේ ඩිස්බෑන්ඩ් එකෙන් පස්සේ අපේ
කට්ටිය මැරි කලා..ජින් හ්‍යුන්ට අද පුන්චි ප්‍රින්සස් කෙනෙක් හම්බුනා.
එයා අපෙ දු වගේමයි...මට මතක් උනේ මගෙ බේබ්ගේ බන්ඩියෙ ඉන්න දෙන්න..එයාල හොදින්ද කියලවත් මම ද්න්නේ නෑ..........ආශ්

කු ඔප්පා........

මිශි.......ඔයා මොකදා මෙහෙ....අද එන්නෙ නෑ කිව්ව නේද.ම්ම්...

මට පරන යාලුවෙක් හම්බුනා ලයිබ්‍රි එකේදි..ඔප්පට මතකද මාත් එක්ක බිග් හිට් එකේ වැඩ කරපු ඔන්නි එයායි එයාගෙ බබියි අද හම්බුනා...ඔන්නිගෙ බන්ඩිය ගොඩක් ලොකු වෙලා.......ඒත්.....

ඇයි........එයා හොදින් නේද.....
මොකක්ද ඒත් කියල නැවැත්තුවේ.අනික එයා මෙහෙ?

ආ...ඔප්පා .මොකද මේ........එයා හොදින් හිටියේ ඒත් අර yg එකට ඇදුම් දෙන කෙන් ඩිසයිනර් එකෙ ඕනර් ඔන්නිට කෑගැහුවා..එයාව දැක්කෙ නෑ වගෙ ඔන්නි ගියත්පස්සෙ මාව දැකලා ඇවිත් කතා කල...එයා මම අතින් ඇල්ලුවට පස්සේ වෙව්ලුවා...

Better Than BeforeNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ