mine.......

143 24 6
                                    

Misu pov..........

උදේ ගෙදර යුද්දේ වගේ..ඔප්පලා බඩු වාහනවලට දනවා ඔන්නිල හැමෝම කෑම ,බඩු අස් කරනවා  කෝමන් කෝම හරි 9වෙද්දී අපි එලියට බැස්සා..අපි  කෝමින් කෝම හරි හවස 4විතර වෙද්දී ජේජු වලට ආවා

හැමෝටම ඉන්න ගෙදරක් තමයි ඇරන් තිබ්බේ....අපි ඒකට යද්දිම..

ජුන් හ්‍යුන්..මේ මම.....

ඇයි කුකී..........

නෑ.....මම මෙ ...මම අර කොටේජ් එක බුක් කලා..මේ....මම...

අපො......ඕකට ඔච්චර තටමන්න ඕනද කූ..මිසුයි මායි ,බබියි ඒකට යන්නම්කො..යමු මිසු මේ පාර නියම නිවාඩුවකට එන්නයි යන්නේ.

යා.........යුහි නුනා..ඉන්න.......

ඇ..යි .ඒක අපිට නෙවේද.......

නෑ...ඒක මේ.......මම බුක් කලේ...මටයි මිසුටයි බබීටයි..මම එ දෙන්න එක්ක හිටියට අවුලක් නෑනෙ.......

බෑ.......කොහොත්ම බෑ....මම කැමති නැ........

ඇ...යි......යුහි නුනා..?

ඔය දෙන්නට දෙන්න ඉද්දි අමතකයි බබෙක් ඉන්නව කියලා..ඒ හින්දා බෑ..ම්ම්..මම කිව්වෙ බෑ කියලා....මිසු යමු......

ය..........යුහි ඉන්නවා...ඔයා මොකද මේ දෙන්නට බාල්දි දාන්නේ ආ.......
මෙන්න මෙහෙ එනවා ..බබීව ගන්න කූ...මිසු එක්ක ඔයා ඉන්න..අපිත් මෙතන ම ඉන්නවනේ.
ජිමිනි හ්‍යුන් යුහි නුනගෙ අතේ හිටපු බබීව මට දීල කිවා .මම කෝකටත් ජුන් හ්‍යුන් දිහා බලුවේ එයා මොකක්ද කියන්නෙ බලන්න.

ඔව්..අවුලක් නෑ.......
එයා කැමති උන නිසා මම බඩුත් අරන් අනිත් කොටේජ් එකට ගිය...

ඒකනෙ...එන්න යමු.......
යුහ ිඔන්නි තාමත් මුන එල්ල්න් එයාට සොරි කියලා මම බබීවත් වඩාගෙන මම බුක් කරපු ගෙදරට ගියා.....

කූ.......ඔයා කොයි වෙලාවෙද මේක
බුක් කලෙ.........

ඊයෙ රෑ..අපි එලියට ගියාට පස්සේ
බබීව තියලා එන්නකො..අපි වොශ් එකක් දාලා කන්න මොනා හරි හදමු

හරි........

බබී නිදගෙන හිටපු නිසා බේබ් එයාව තිය්ලා එනකම් මම අපේ ඇදුම් ටික අස් කලා..

Better Than BeforeWhere stories live. Discover now