Chapter 4 🍓

1.7K 297 18
                                    

ස්කූල් එක ඉවර උනාට පස්සෙ ජිමින් හිටියෙ ටේහ්‍යුන්ග් එයාට එවපු ලින්ක්ස් බලන ගමන්. ජන්ග්කුක් වෙනදා එන වෙලාවට වඩා විනාඩි 30ක් විතර පරක්කු උන නිසා ජිමින් කාලෙ ගෙවාගන්න සෝශල් මීඩියාවල උඩ පහල ගියා

From Boyfie:

බේබ්, හදිස්සි වැඩක් වැටුනා

මං ගෙදර එන්න ලේට් වෙයි. ඔයා ඩිනර් එක අරන් නිදාගන්න

ඩ්‍රයිවර් දැන් ඔයාව ගන්න එයි

ඔහ් මට අද රෑට කෝපරේට් පාටි එකකුත් තියෙනවා. ඔයාට පුළුවන් නම් මට සූට් එකක් එවනවද?

මගෙ ඔෆිස් එකේ තිබුන සූට් එක මං ක්ලීන් කරන්න යැව්වා

ඩාර්ක් සූට් එකක් හරිද..

ජිමින් දිග හුස්මක් අතෑරියා. මේ පලවෙනි වතාව නෙවෙයි වගේම මේ මේක සිද්ධ වෙන්න පුළුවන් අන්තිම වතාවත් නෙවෙයි. මොකද ජන්ග්කුක්ගෙ ශෙඩූල් එක හරිම කර්යබහුල එකක්. ජන්ග්කුක්ට එයාගෙ ඔෆිස් එකේම බෙඩ් රූම් එකකුත් තිබුනා. ජිමින් ජන්ග්කුක් එක්ක එයාගෙ ගෙදර නතර වෙන්න යන්න කලින් නම් ජන්ග්කුක් නිදාගත්තෙත් එයාගෙ ඔෆිස් එකේ තියෙන බෙඩ් රූම් එකේමයි

To Boyfie:

හරී...

ඩිනර් එක ගන්න අමතක කරන්න එපා

From Boyfie:

හරි මං අමතක කරන්නෑ

ලව් යූ බේබ්...

To Boyfie:

ලව් යූ ටූ, ඩාර්ලින්ග්

"ජිමිනී... ඔයාව මං එක්කන් යන්නද?"

හෝසොක් එයාගෙ ටේබල් එක අස් කරන ගමන් ජිමින්ගෙන් අහුවා

"නෑ හ්‍යුන්ග්. ජන්ග්කුක් එයාගෙ ඩ්‍රයිවර්ව එවනවා කිව්වා. අපි එලියට යං"

ජිමිනුත් එයාගෙ බඩු ටික ලෑස්ති කරගෙන නැගිට්ටා

දෙන්නා කතා කර කර හෝසොක්ගෙ කාර් එක ලඟට ගිහින් එයාගෙ බෑග් එක කාර් එක පිටිපස්සෙ සීට් එකට විසි කලා. එයා සාමාන්‍යයෙන් ජිමින්ව එක්කන් යන්න කවුරුහරි එනකන් ඉන්නවා නැත්තන් එයාම ජිමින්ව ගිහින් ඇරලවනවා

STRAWBERRY🍓 [ᴊɪᴋᴏᴏᴋ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now