Thank You! ❤️

954 164 24
                                    

❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️

euphoria_calicocat13 ගොඩාක් ස්තුතියි මේකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


euphoria_calicocat13 ගොඩාක් ස්තුතියි මේකට. සහ ඔයාලා මේ කරපු වැඩේ ගොඩක් ගොඩක් ගොඩක් අගය කරනවා. ඉස්සරහටත් මේ වගේ හොඳ දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ❤️

එතකොට මේ කැටගරි එකට STRAWBERRY නොමිනේට් කරපු හැම කෙනෙක්ටමත් ගොඩක් ස්තූතියි!

මෙච්චර දුර යන්න කියලා හිතන් නෙවෙයි මං මේක ට්‍රාන්ස්ලේට් කරන්න පටන් ගත්තෙ. ඒත් හිතුවට වැඩිය දුරක් දැනටම ගිහිල්ලා

ඉතින් ඔයාලා හැමෝටම මේක එච්චර දුර අරන් ගියාට ගොඩක් ස්තූතියි!

ආදරෙයි හැමෝටම ❤️❤️❤️

[Updated date : 26 Dec 2021]

STRAWBERRY🍓 [ᴊɪᴋᴏᴏᴋ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now