Chocolate Pills 🍫

484 118 23
                                    

ඒන්ජල් හැමෝම ඉස්සරහා හිනාවෙලා , තනියෙන් ඉන්නකොට අඩන්න එපා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඒන්ජල් හැමෝම ඉස්සරහා හිනාවෙලා , තනියෙන් ඉන්නකොට අඩන්න එපා...ඔයාට දුක් වෙන්න කාරණාවක් තියේ නම් ඔයාගෙ අර බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට කියන්න ඒ ගැන..තනියෙන් තාරාපැටියෙක් වගේ අඩනවා බලන්න බෑ , දුකයිනෙ මටත්...

චොක්ලට් පිල්ස් කාඩ් ගොඩක් එක්ක තිබ්බ ඒ චිට් එකට නම් මට නිකම් ම හිනාගියා...

ඔයා ව මම හොයාගත්ත දවසට ඔයාට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න ලෑස්ති වෙන්න වෙයි My secret admirer 😌

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

හායි මයි කප්කේක්ස් ❤️ ,

ඔන්න උදේ චැපිය...අකුරු අඩුපාඩු ඇති සමහරවිට මොකද බස් එකේ යන ගමන් ටයිප් කරේ මම...

ආයේ හවසට එකක් දාන්නම්...

බායි ළමයි 🌸


Secret Confession 💌 ( Vmin- ✔  )Onde histórias criam vida. Descubra agora