But I Love Him ❤️

454 105 14
                                    

🐰 තිබ්බ ප්‍රශ්න ඉවරද මේ හිනාවෙවී ඉන්නෙ

🐯 ප්‍රශ්න තිබ්බෙ නෑනේ හා තඩියො

🐿️ හෑ

🐯 ඇයි මොකෝ අස්පයො..

🐰 දැන් බොලා කියන්නෙ ජිමිනා තවුසෙට කැමති උනා කියලද එතකොට

🐯 ඔව්නෙ ඇයි..

🐰 අහෝ මගෙ දුප්පත් හදවත...ඇයි ජිමිනා මට මෙහෙම කරේ...මම කොච්චර ආදරෙයිද ඔයාට...ඇයි මේ සෝයි එකට ඉන්න මාව අතෑරලා මේ වල් කොටියා ලගට ගියේ..

🐯 මෝහ්...........................යා ජියෝන් ජන්ග්කුක් තමුසෙ මගෙන් කන්න හදන්නෙ හොදවයින් ඈ

🐰 ආ වේ...මම සෝකෙන් බර වෙලා ඉන්නෙ හූම්

🐯 මොකක්...තමුසෙ මේ සීරියස් ද කියන්නෙ කුක්...මෙච්චර වෙලා විහිලු නෙවේද කලේ..

🐰 තමන්ගෙ ආදරේ ගැන විහිලු කරන්නෙ කවුද තේයියො..

🐯 අනේහ් කුක්කො....ඇයි කලින් නොකිව්වෙ

🐰 එහෙම උනා නම් මොනවද වෙනස් වෙන්නෙ

🐯 එහෙනම් මම ඔයාට එයා ව දෙනවනෙ

🐰 පුලුවන්ද ඒක කරන්න

🐯 බැරි උනත් ඔයා වෙනුවෙන් කරනවනෙ මම...


Meanwhile Others

🐿️ යකෝ අරූගෙ තාත්වික රංගනය හමුවේ තේයියා ඇදගෙන නානවද

🐹 එහෙම නැත්තම් ඇදගෙන නානවා වගේ පෙන්නනවද අපේ එකා

🐱 මම නම් දැන් කොන්ෆියුස් උන්ගා බුන්ගා සීන් එකේ ඉන්නෙ

🐇🐥🐨 අපිත්

🐱 මට පේන්නෙ අපේ එකා මේක සිරා ඇරන්

🐥 මම ඇයි මේකා වගේ එකෙක්ට ආදරේ කරන්නෙ දෙයියනේ ... කිසි ම ගානක් නැතුව දෙන්නම් කිව්වනෙ මාව

🐹 ඒකනේ මාත් බැලුවෙ චිමී

🐿️ මේ හැබැයි එකක්

🐇 මොකද්ද

🐿️ තේයියා අඩන ලයින් එකේ ඉන්නෙ දැන් නම්

🐱 ඔව් මේ විහිළුව ඇති දැන්

කුකියෝ

🐰 දේ හ්‍යුන්

Secret Confession 💌 ( Vmin- ✔  )Where stories live. Discover now