Scarf 🧣

467 113 5
                                    

එක්සෑම් හොදට කරා නේද බේබී..මට ශුවර් ඔයා හොදට ම කරන්න ඇති...ඉතුරු ටිකත් හොදට ම ලියන්න...Good luck angel 👼

Good luck angel 👼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ස්කාෆ් එකක්......වාහ් Secret Garden එකේ චැපියක කොටසක් ප්‍රින්ට් කරලා තියෙන්නෙ ඒකෙ...අනේ ඒක ලස්සනයි ...

🐯 ආ කොට ජිමිනෝ...සැහ් ඒකෙ ලස්සන

🐥 මම කොට නෑ

🐰 හරි හරි ඔයා උසයි...

🐿️ ඇත්තට ම කවුද බන් මේ තෑගි , චිට් එවන මනුස්සයා

🐰 මාත් හිතුවා ඕක ගැන...ඇයි අපිට තාම මෙයා ව හොයාගන්න බැරි උනේ...

🐯 ඒක නම් මටත් හිතාගන්න බෑ...කොහෙන් එනවද කොයි වෙලාවෙ එනවද...කොහොම මේ ටික දාලා නොපෙනී යනවද කියලා හිතාගන්න බෑ...මූට අර නොපෙනෙන ලෝගුවවත් තියෙද දන් නෑ

🐥 මෝඩ කතා කියන්න එපා කොටි හපුවො...

🐿️ කොහොමහරි මනුස්සයා ජිමිනට පන ඇරලා..ඒක ශුවර්

🐯🐰 හූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

🐿️ අපි ඕක ගැන හිතමු හැබැයි එක්සෑම් එකෙන් පස්සෙ...දැන් යමු ළමයි ...

🐰🐯🐥 ඕකේ ..................













ඔයා ස්කාෆ් එකට කැමති උනා...මට සතුටුයි , ඔයා දැන් ඒවට කැමති වෙන එක ගැන...එක්සෑම් ඉවර වෙනකන් ඉන්නකො , මම එනවා ඔයා ඉස්සරහට...තව දවස් තුනක් ඉවසන්න බේබි...ඊටපස්සෙ ඔයා දැනගනී මමකවුද කියලා...

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

හායි කප්කේක්ස් ❤️ ,

ඔන්න ඕක තමා අර ස්කාෆ් එකේ ප්‍රින්ට් කරලා තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න ඕක තමා අර ස්කාෆ් එකේ ප්‍රින්ට් කරලා තියෙන්නෙ...

එතකොට ඕකත් මට දුන්න ගිෆ්ට් රෙකමන්ඩේශන් එකක්...

තව චැපි 3 කින් වගේ අපිට කවුද මේ හොරා කියලා දැනගන්න පුලුවන් හොදේ...එතකන් ඉවසන ළමයි....ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියනවනෙ 😁😁😁😁😁😁

බායි බබූලා...

Secret Confession 💌 ( Vmin- ✔  )Where stories live. Discover now