Koo's Love 💝

465 107 10
                                    

🐥 ටේ

🐯 ම්ම්ම්ම්ම් ම්ම්ම්

🐥 ආයෙ එහෙම කරන්න එපා

🐯 කොහොමද

🐥 ආයෙ එහෙම බය කරන්න එපා..මම ගොඩක් බය උනා අද...ඔයා ඇක්සිඩන්ට් වෙලා කියලා කෝල් එක ආපු වෙලාවෙ මම ගොඩක් බය උනා..

🐯 සොරි

🐥 සොරි ? එච්චර ද කියන්න තියෙන්නෙ ඈ

🐯 හලි හලි ඉතින් ...සොලි හොදේ...ආයෙ එහෙම කරන්නෙ නෑ ප්‍රොමිස් වෙනවා මම...

🐥 ඔය පෙට්ටි හිනාව දාන්න එපා මට ටේ...ඔයාට හරි නම් මෙහෙම කතාකරන්න වටින්නෙත් නෑ...දැන් කොච්චර කල් ඉදන් මට බොරු කියනවද...

🐯 මම බොරු කරේ නෑහ් 🙁🙁

🐰 නැත්තෙ මොකද තේයියෝ ...ඔහේ බොරු කිව්වා

🐯 උබ කටවවගෙන ඉදපන්

🐿️ ඇයි ඇයි කුක්කට කෑගහන්නෙ උබ

🐯 උබත් වහගනින්කො ඔය බෝක්කුව

🐱 ඒලියන්

🐯 හරි හරි 😒...සොරි

🐥 ටේ ඔයා එයාලට කෑගහන්න එපා...එයාලා කියන්නෙ ඇත්තනෙ

🐯 ඉතින් මම බොරු කරේ නෑනේ

🐹 නැත්තෙ කොහෙද උලමො...ඔහේ මෙච්චර කල් අර හොරෙන් හොරෙන් තෑගි , චිට් තිය තිය බොරු කිය කිය හිටියෙ...එතකොට ඒ බොරු නෙවේද

🐯 අප්පටසිරි

🐱 දැන් ද බොට තේරුනේ

🐯 ඔව්නෙ 😁

සොරි චිමියො...මම බය කරන්න හිතුවෙ නෑ ඔයා ව අනේ

🐥 ඒ උනාට මම බය උනානෙ

🐯 හරි බෝලෙ ඉතින් ...මම ඔයාට කිව්වනෙ ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ කියලා...

🐥 කිව්වා නම් තමා ඉතින්

🐯 ආන් ඒකනෙ මැනික...දැන් ඒවා හිතන්න එපා ඉතින්

🐥 නොහිතා කොහොමද ඈ

🐯 අනේව් 🥺..........ජූනි හ්‍යුන්

🐨 චිමී බබා ඇති ඔය ඉතින්

🐥 හ්‍යුන් ...............ඔයා මගෙ හ්‍යුන්ද නැත්තම් මේ කොටි හපුවගෙ හ්‍යුන්ද

🐰 ඈ බන් ඒ දෙකේ වෙනසක් නෑනේ

🐥 මොකක්

🐰 ඇයි බන් අපේ තේයියගෙ අයියා කවුද , ජිනී අයියා...ජිනී අයියා කියන්නෙ අපේ ජූනි අයියගෙ ලව් එකනෙ...ඉතින් එතකොට නිකම් ම බොගෙ අයියා මුගෙත් අයියා වෙනවනෙ..

Secret Confession 💌 ( Vmin- ✔  )Where stories live. Discover now