Ignore 💔

503 115 19
                                    

🐱 ජිමිනි

🐥 හ්‍යුන් 🥺😭

🐱 කොල්ලො අඩන්න එපා...ඔයාගෙ තේයියට මොකුත් වෙන්නෙ නෑ හොදේ...

🐥 අනේ මට බයයිනි

🐱 බයවෙන්න එපා චිමී..ඔන්න ඔයා ඔහොම ඇඩුවා කියලා දැනගත්තොත් අපිටත් එක්ක බැනුම් අහන්න වෙන්නෙ අර කොටියගෙන්...

🐿️ ඒක හරි චිමී...අඩන්න එපා ඔයා...

🐰 ඔව් ඔය කොටියා තව ටිකකින් අපූරුවට නැගිටියි...

🐥 හූම්ම්

🐹 යුන්ගියා

🐱 හ්‍යුන් ඔයා ආවද...

🐹 ඔව් කොහොමද ටේට දැන්

🐱 ඩොක්ටර් කියන විදියට නම් ලොකු අවුලක් නෑ...කොල්ලට සිහිය ආවා ම නෝමල් රූම් එකකට දානවා කිව්වා..එතකන් ඉන්නෙ මේ..

🐹 චිමීට කියලද

🐱 නැහ්...ඒ කියන්න එනකොට තමා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ...හැබැයි චිමී දන්නවා මට පේන්නෙ...

🐹 කොහොමද

🐱 අර මාලේ...

🐹 ආ................................ඔව්නෙ...

🐱 ඔම්මයි , අප්පයි දෙන්නා ?

🐹 ඒ දෙන්නා ජැපෑන්වල...මම කිව්වා...ඒ දෙන්නා එයි ඊලග ෆලයිට් එකේ ම...

🐱 බලමුකො ටේ ඇහැරුනා ම තමා ඊලග වැඩ ටික...

------------------------------------------------------------------

After Few Hours

👩‍⚕‍ මේ අර ඇක්සිඩන්ට් වෙලා ගෙනාව පේශන්ගෙ ගෙදර අය ද...

🐹 ඔව් ඩොක්ටර්

👩‍⚕‍ ආ ඔයාලා යන්න 715 රූම් එකට...ඒකට අපි එයා ව ශිෆ්ට් කරා...එයාට සිහිය ඇවිල්ලා තියෙන්නෙ...

🐱 තැන්කියු ඩොක්ටර් තැන්කියු වෙරි මච්

👩‍⚕‍ ඒක මගෙ රාජකාරිය , තෑන්ක්ස් කරන්න ඕනේ නෑ...

🐰 ඒ උනාට චොම්මල් කම්සහම්මිදා ඩොක්ටර්

👩‍⚕‍ ඕකේ යන්න දැන් ඔයාලා...

×××××××××××××××××××××××××××××××××××××××××××××××

At tae's hospital room

🐱🐹 ඒලියන්

🐯 හ්‍යුන්

🐹 කොහොමද කොල්ලො

Secret Confession 💌 ( Vmin- ✔  )Where stories live. Discover now