Part 4

997 174 16
                                    

Jk Pov

මන් දැක්කේ හියුන් කබඩ් එකක් උඩට නැගගෙන ඉන්නවා......

(මොකක්හරි ටවල් සීන් එකක් බලාපොරොත්තු උනු අය මේ පැත්තට😂)

"මොකෝ හියුන් මේ....."
" ආ අනේ කුකෝ අර අර කැරපොත්තෙක්...අනේ කුකා මට බයයි...අනේ කුකා!!!!"

අනේ මේ හියුන්නම්
මටත් වඩා වැඩිමල්ද කියලත් සැකයි අප්පා!
මොනා උනත් අඩද්දි හරි කියුට්...!

"අනේ කුක්කෝ කැරපොත්තව අයිම් කරනවකෝ ගැල් ගැහිලා වගේ බලන් ඉන්නැතුව!"

මගේ මනෝපාර කැඩුනේ හියුන් කෑගහනවා ඇහිලා

" ආ...අහ් ඉන්න...චිප්..චිප්
ආ හියුන් අන්න ඌ ගියා...."
"අම්මෝ ඇති යාන්තම්....තෑම්ස් කුකී"
" ඕක මොකක්ද හියුන් කෝ බහින්න දැන් ....නැත්තම් දවසම ඕක උඩට වෙලා ඉන්නද කල්පනාව?!"
" ඈ මොකක්....ආ.... හී හී ඉම්න"

ඊට පස්සේ හියුන් ඩබොක් ගාලා බිමට පැන්නා...පැන්න පැනිල්ලට අන්න කකුල් බිත්තියේ වද්දගත්තා..රිදුනද දන්නෙත් නෑ.....
" යා හියුන් ඔහොම පනිනවද?!!ආ කෝ කෝ රිදුනද...."

Jimin Pov

මට කුකා එහෙම කියද්දියි ඔලුවට ආවේ තාම ඉන්නේ කබඩ් එක උඩ නේද කියලා
" ඈ මොකක්....ආ... හී හී ඉම්න..!

කියලා එකපාරම පැන්නා....මන් ගොඩක් වෙලාවට මේ කබඩ් එක උඩට නගින නිසා මට දැන් මේක පුරුදුයි...නෑ නෑ මන් මේ පනින්න පුරුදු වෙන්න කබඩ් එක උඩට නගින්නෑ...අර කැරපොත්තන්ට බයේ තමා නගින්නේ...මොනා උනත් චණ්ඩියා වගේ පැන්නට පැන්න පැනිල්ලට මගේ කකුල බිත්තියේ වැදුනා!!අනේ ඔම්මා!!!

ඒත් එකපාරම කුකා අහපු දෙයින් මගේ හිත මොකක්දෝ සතුටකිම් පිරිලා ගියා....

"යා හියුන් ඔහොම පනිනවද...ආ කෝ කෝ රිදුනද...."

මන් ගැන හැමදාම මෙහෙම හොයලා බලන්න පුලුවන්ද කුකී🥺මාත් කැමතී මන් ආදරේ කරන කෙනා මට කරදරයක් වෙද්දි මන් ගැන වද වෙනවට...මන් වෙන කාටහරි ලං වෙද්දි ඊරීසියා කරනවට.....මගේ දුකේදි ...මන් අඩද්දි මාත් එක්කම අඩන්න...මන් සතුටින් ඉද්දි මාත් එක්කම හිනාවෙන්න.....

ඊට පස්සේ එයා කරපු දෙයින් මාව සීතල වෙලා ගියා....

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now