Part 12

797 135 18
                                    

One Week Later...
At Jks Apartment
Jk Pov
7.00 A.M

ආශ් අදත් අර වගේ හීනයක් මයි....මේ ගෙවුනු සතිය පුරාම මට හීනෙන් පෙනුනේ මායි ජිමින් හියුන්ගියි සෙක්- ආශ් ඇයි මට මේ දේවල් පේන්නේ...??ඒකට පිං සිද්ධ වෙන්න දැන් හැමදාම උදේ නැගිටිද්දි මට බෝනර් එකක් ඇවිත්....දැන් හැමදාම හැම වැඩකටම කලින් කරන්න වෙලා තියෙන්නේ මාස්ටර්බ්‍රේඩ්ට් කරන එක ආශ්(ඇස් දෙක වහගෙන ඔලුව ඇදේ හෙඩ්බෝඩ් එකට තියාගෙනයි මේ කුක්කා ඔය තනියෙන් කියවන්නේ😌)
ඒ මදිවට මේ සතිය පුරාවටම ජිමින්ව තනියෙන්ම බලන්න බැරි උනු තරම්....හැමතිස්සෙම අර ටේමින්ද මොකාද එකා එක්කමයි😑දැන් මන් හැමදාම කම්පැනි එකට යන්නෙත් එන්නෙත් තනියෙන්මයි☹මන් පව් අප්පා....මේ සතියටම ජිමින් මාත් එක්ක වචන 10ක්වත් කතා කලේ නැතුව ඇති....ආහ් ඒ මදිවට එයාලා කරන්නේ බ්‍රොමෑන්ස් ඩාන්ස් එකක්ලු යකෝ😤මට බය එදා හියුන්ලා කිව්වා වගේ ඇත්තටම ජිමින් ටේමින්ට කැමති වෙයිද...නෑ නෑ එහෙම වෙන එකක් නෑ.....ඒත් ජිමින් ටේමින්ට කැමති වුනත් මට මොකෝ...මන් කැමති ටේ ටනේ......ඔව් එයා මොනා කලත් කාට කැමති වුනත් මට කමක් නෑ....ආශ් දැන් මේකට මොනාහරි කරන්න එපෑ...

Author Pov

කුක්කා ඉතිම් එහෙම කියලා බාතෲම් එකට ගිහින් එයාගෙ වැඩේ පටන්ගත්තා😌

ඔහොම ඉතින් එයා වොශ් කරන් ඇදුම් දාගෙන කා එක ආවම කා එකේ කම්පැනී එකට ගියා....ගිහින් ඩාන්ස් රූම් යද්දිම දැක්ක දෙයින් කුක්කගේ ඇගේ මාලු ගගේ නටන්න පටන් ගත්තා..ආ නෑ නෑ ගගේ මාලු ඇගේ නටන්න පටන්ගත්තා😁

Jk Pov

යකූ මුන්😤මන් යද්දි නැම්ජින් , සෝප් හියුන්ලයි 2මිනීස් ලයි බනානා මිල්ක්ශේක් බොනවා😭😭😭😭

(2මිනීස් ලා කිස් කරනවා හෝ ලව් කරනවා කියලා හිතපු අය මේ කොනට😌)

🐰 - මට නොදි බොන්නැතුව මටත් දෙනවලාආආආආඅ

මන් කෑගහගෙනම ගිහින් එතන තිබ්බ මිල්ක්ශේක් දෙකක් අත්දෙකට අරන් බීගෙන බීගෙන ගියා😌

🐥 - යාහ් හාවො හිමීට බොනවකෝ අවුරුදු ගානකින් මේවා බිව්වේ නෑ වගේනේ බොන්නේ😑
🐰 - ඒ වගේ තමා අන්තිමට මන් බනනා මිල්ක් බිව්වේ ඊයේ රෑ..ඉතින් ඒ පැය ටික මට අවුරුදු ගානක් වගේ☹අනා මගේ පන ටික😙

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now