Part 19

850 115 10
                                    

Next Day
At Jk Apartment
Jk Pov

හාව් (ඈනුමක්)

මට හුරුපුරුදු උණුහුමක් දැනෙද්දි මන් ටිකක් බෙල්ල හරෝලා එහා පැත්ත බලද්දි හිටියේ මගේ ඇගට තුරුල් වෙලා නිදන් ඉන්න මොචීයක්...මන් ටිකක් එයා දිහා බලන් ඉද්දි තමා මගේ ඇස් එයාගේ තොල් වලට ගියේ...ඒ තොල් ඉදිමිලා තියෙන විදිහ දැක්කම තමා  ඊයේ සිද්ධ වෙච්ච දේවල් මතක් උනේ....පොඩි ලැජ්ජාවක් හිතට දැනුනත් මගේ කට කොනින් හිනාවක් ගියේ මේ මොචී බෝලේ ඊයේ මගේම උනා නේද කියලා මතක් වෙද්දි....එයාට මහන්සි ඇති...ඒ නිසා මන් එයාටත් නොදැනෙන්න එයාගේ ඇග වටා තිබ්බ මගේ අත් දෙක ගන්න ගියත් ඒකෙන් උනේ එයා ඇහැරුනු එක......එයා ටික ටික ඇස් අරිද්දි මගේ මූන එකපාර දැකපු නිසාද කොහෙදෝ ටිකක් ගැස්සුනා...ඊට පස්සේ එයා හිනාවෙලා

"ගුඩ්මෝනින් කුකී"

කිව්වා...

Jm Pov

"ගුඩ්මෝනින් කුකී "

කියලා කියපු මන් එයාගෙන් ටිකක් ඈත් වෙන්න බලද්දි එකපාරම මගේ යටිබඩෙන් දැනුනු වේදනාවත් එක්කම මගේ කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිටවෙද්දි මගේ ඇස් වලට කදුලු ඉනුවේ නොදැනුවත්වමයි...

"අනේ බබා ඇයි මේ ආ"

කුකී කලබල මගෙන් ඇහුවම මන් එයාගේ පැත්ත හැරිලා එයාගේ ඇගට තුරුල් වුනේ වේදනාවට මගේ ඇස් වලින් කදුලු වැටෙද්දිමයි....

" එ එතන රිදෙනවා කුකී🥺"

"අනේ මට සමාවෙන්න පන මන් රිද්දුවා නේ🥺🥺"

"ඒකට කමක් නෑ කුකී...ඒ ඔයාගේ බර්ත් ප්‍රසන්ට් එකනේ..."

මගේ කම්මුල් රතු වෙනවා වගේ දැනෙද්දි මගේ මූන තවත් කුක්ගේ පපුවේ හංගගත්තේ ලැජ්ජාවටමයි....

"ඕ හෝ මෙන්න මෙයාට ලැජ්ජ හිතිලා😂ඒක නෙවේ කොයි වෙලේද රූම් එක ඇරේන්ජ් කලේ ආ🙄🤨"

"මන් හල්ශි එක්ක එලියට යනවා කියලා ඇවිත් එයාව එයාගේ බෝයුෆ්‍රෙන්ඩ්ට බාරදීලා මන් මෙහෙට ඇවිත් මේක කලා"

"අම්මෝ මෙයා කරන දේවල්...මන් ඇත්තටම හිතුවේ ඔයාට මගේ බර්ත්ඩේ එක අමතක වෙලා කියලා"

Ƴᴇs I ᒪᴏᴠᴇ ᑌ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now