part 3 [ අලුත් අමුත්තා 😑🙄 ]

524 62 104
                                    

Morning...............................................................

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් "

උදේ පාන්දර සෝයූ නැගිට්ටේ ඇගේ හිරිත් අරින ගමන්මයි .....

" මේ මොකාද මේ "

සෝයු එහෙම කිව්වෙ තමන්ගෙ එහා පැත්තේ සෝයුවත් බදාගෙන නිදන් ඉන්න කොල්ලා කවුද කියලා බලන ගමන්

🙅 " කවුද අනේ කෑ ගහන්නේ.....ආ ඔයා නැගිට්ටද.මන් නන් මෙච්චර උදෙන් නැගිටින්නේ නෑ.😁 "

" තමුන් කවුද කියනවා කොහොමද මගේ කාමරේට ආව්ව්ව්ව්ව්................. "

Soyu pov......................

මේක මගේ කාමරේ නෙමෙයිනෙ....එතකොට මේක කාගෙ කාමරේද .

මෙයාව මන් දැකලා නෑනෙ මීට කලින් මෙහෙ.....

ජිමින් කොහෙද මේක එයාගෙ කාමරේ වෙන්න ඕනෙ එයානෙ මගෙ කාමරේට එහා පැත්තේ ඉන්නේ...එතකොට මේ කවුද...

Soyu pov end.............................................

" ආශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්.............තමුන් කොහොමද මේහෙම මාව බදන් ඉන්නේ කවුරු කියල හිතන්ද ආ.....ගන්නවා අත .....ගත්තෙ නැත්තන් කඩනවා අත 😏........"

🙅 " අනේ මන් බය වෙයි "

කෙල්ල ඇදෙන් නැගිටලා දුවන්න ගත්තා ....ඒත් දුවන්න හම්බුනේ නෑ ජිමින් ඒ එක්කම දොර ඇරන් ආවේ ගනන් පීරියඩ් එකේදි ලමයිට උගන්නන්න වෙඩිල්ල් වගේ පන්තියට එන ගනන් සර් වගේ ..........ජිමින් ඉස්සරහට ආව ගමන් කෙල්ල ජිමින්ගෙ වැදිලා ගිහින් බිම වැටුනා

" ආආආආආආආආ "

" ආහ්හ්...තමුසෙ මොනාද මගෙ කාමරේ කරන්නෙ ආ අනික මූ එක්ක මොනාද කරන්නෙ කියනවා 😡😡😡 "

කෙල්ලට අරූට ගස්සන්න ඌමනාවටම අඩන්න ගත්තා බොරුවට.....

" ආහ්හ්හ්....අනේ ජිමින් 😩😩😩මෙයා මට කරදර කරා ඊයෙ මුලු රෑම මට නොකියා මගෙත් එක්ක නිදාගෙන මන් දන්නෙත් නැ......මන් දැන් එලියට දුවන්න හදද්දි මාව අල්ලගන්න හැදුවේ....හොද වෙලාවට ඔයා ආවේ . නැත්තන් මට මොනා වෙයිද දන්නැ ඔප්පා😩😩. "

🙅 " ආශ්ශ්ශ්ශ්ශ් අන්ද්වේ......අන්ද්වේ......හියුන්....😢😢එහෙම එකක් උනේ නැ__......."

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now