PART 13 ( HR FACE 👀)

372 53 93
                                    

...........at morning ...................

අද ටේ සෝයුලට කොලේජ් යන්න කියපු හින්දා ඒගොල්ලො කොලේජ් යන්න ලෑස්ති උනා ජිමින් උදෙන්ම ගෙදරින් ගිහින් හිටියේ........ 👉👈😁

💖 "මේ මන් පොඩි බඩ්ඩක් අහන්නන් හැබැයි වැරදියට හිතන්න එපා උබලා 🙂 "

💅 "කාටද බන් උබ ඔය කියන්නේ 😂 "

💖" හරි හරි මේ අහපල්ලකො....අර හොබී ඔප්පා "

💓 "හොබී ඔප්පා ඉතින් "

💖 "නෑ නෑ එක්කො ඕන්නැ "

💓 " ඇයි ඇයි දැන් 😂"

🌻 "එක්කෙනෙක්ට හොබී ඔප්පට හිත ගිහින් වගේ 🤭"

💅 "හ්ම්ම්ම්ම්...මටත් එහෙම එකක් තමා පේන්නෙ 😂 "

💖 "අනේ පල යන්න එහෙම මොකුත් නෙමේ මෙ "

🖤 "උබ මොකද පල යන්න කියන්නේ අපි නමක් කිව්වෙ නැනෙ 😌😂 "

💖 "ආහ්‍ර්😒 "

එහෙම කියලා මෙතූ ඔලුව දෙපැත්තට වැනුවේ" මේ ගොන් ගස් ටිකත් මගේම යාලුවො උනානේ" කියල හිතන ගමන් 😂

ඔහොම ඔහොම පිස්සු කියෝ කියෝ කෙල්ලො ටික පයින්ම කොලේජ් එකට ගියා...කොච්චර කාර් එකේ යන්න කිව්වත් "ඇවිද්ද පය දහස් වටී " කියලා කෙල්ලො ටික පයින්ම ආවා....ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ 😂

...............................................................................................

Jimin area.............

❤️ "හෙට එන ඩ්‍රග් ඩීල් එක අවුලක් නැනේ ටේ"

ජිමින් එහෙම කිව්වේ එයාගෙ ඔෆිස් රූම් එකේ වීදුරුවෙන් කලබල කාරී ව මිනිස්සු යන එන වාහන මාරු වෙන සෝල් නගරය දිහා බලන ගමන්....පිටිපස්සේ ෆයිල් වගයක් බලන ටේගෙන්

🐯 " ආ ...ඒක ok.....අද අපිට මෝල් එකේ වැඩක් තියෙනවා ..ඒක නෙමේ ජිමිනා අරූ ගැන කිසිම ආරන්චියක් නෑනෙ "

❤️ "ඌව ඉතින් එසේ මෙසේ කෙනෙක් නෙමේනෙ ටේ අරන් ගියේ "

🐯" හ්ම් ඒකත් ඇත්ත.මොනා උනත් හියුක් කාරයට ඉන්නව නේ කොල්ලො තුන්දෙනෙක් උන් පුදුමයි මොකුත් නොකර ඉන්නවා."

❤️ "හ්ම්ම්..ඒක නන් ටිකක් සැක කරන්න පුලුවන් දෙයක් ..මොකද උන්ගේ අප්පා ගෙනිහින් තියෙද්දි උන් මොනාම හරි කරන්න ඕනේ."

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now