part 4 [THE MATCH 😏❣️]

423 53 57
                                    

💜️ " අඩෝ මේ ....අහු උනොත් නන් අපිව තරගෙට යවන එකකුත් නැනෙ බන් 🙂"

💖 " අයියෝ මගේ බෙස්ටි යෝ කලබල වෙන්න එපා...මගෙනේ ප්ලෑන් එක ගානට වැඩේ දෙමු ....මෙව්ව මොනාද අනේ අපි කරන ඒව එක්ක බලද්දි 🤭."

🖤 " ඒකනෙ ඒකනෙ....."

💅 " හරි හරි....මේ........එශූ ඔයා ඉස්සරහ බලන් යන්න එකටම....මන් පිටිපස්සෙන්ම එන්නන්...ඒ ගමන්ම කෝච් දිහත් පොඩ්ඩක් බලන ගමන්ම යමු ....එතකොට යූනගෙ තිගැස්ම වත් අඩුවෙයිනෙ 🤭 "

💜️ " හාකො 😑 "

කට්ටිය දැන් ප්ලෑනට වැඩ........කෝච් එක පාරටම හැරුනා....

💅 " ඔන්න හැරුනා දුවහන්..................................."

🗣️ " ම්ම්ම් ඔය දුවන්නේ...."

එහෙම කියලා අහක බලාගත්තා.....

💅 " හරි හරි දැන් ඇවිදහන් "

ඔහොම ඔහොම වට ඔක්කොම ගියා....ගිහින් ඇවිල්ලා මේ කපටි කෙල්ලො ටික වතුර ටිකක් ඇගට ඉහගෙන කෝච් ලගට ආවා.............😂.....................

💅 " කෝච් අපි දුවලා ඉවරයි "

🗣️ " ආ එහෙනන් ප්‍රැක්ටිස් කරනවලා....අද හවසට මැච් එක....."....

💅💖🖤💜️ " ok කෝච් "

මෙහෙම මෙහෙම මැච් එකට යන වෙලාවත් ටිකක් ලන් උනා....ඉතින් ඒගොල්ලො ප්‍රැක්ටිස් නවත්තලා මැච් එකට යන්න ගත්තා....... ඒ එක්කම කෙල්ලො ටික මාර විදියට කන්පියුස් උනා කිව්වොත් හරි 🙂.........

🖤 " මේ..මේ...මන් දකින්නේ හීනයක් නේද බන් 🙂"

💜️ " වෙන්න බෑ උබයි මමයි එහෙම එකම හීන දකින්නෙ නැනෙ 🙂 "

💖 " මේක හීනයක් නෙමෙයි බන් සිරා 🙂 "

💅 " මොක උනත් කමක් නෑ...අපි හොදට සෙල්ලන් කරමු...... මතකනේ කලින් සැරෙත් මේගොල්ලො අපේ අනිත් සෙට් එකව හොර කරලා පරාද කරලා තිබ්බා ඒත් මේ පාර නන් ඒක වෙන්න දෙන්න බෑ....මේ පාර කප් එක අපේ කොලේජ් එකටයි හම්බෙන්න ඕනෙ 😏 "

💜️ " අනිවා බන් .....😏ගේමක් ගහමු."

කට්ටියම අත් උඩ අත් තියලා......

💜️💅💖🖤 " සැවොම එකට............සැමදා එකට 😏"

එහෙම කියලා ගියා...........

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now