part 7 [වලි 🤐 ]

367 52 52
                                    

⁉️️ම්ම්ම් නයිස් 😏😏

In jimin's area................................................................

❤️සෝයු සෝයු...කොහෙද ගියේ............ආ මේ ටේඒඒඒ..

🐯මොකද කොටෝ කෑ ගහන්නෙ..මන් වැඩක් 😒

❤️යාහ්හ්හ්හ් ....ජින් හියුන් බලන්නකෝ මේ පිටසක්වලයා මට කොටාලු 😒

🐯කොටාට කොටා නොකිය වෙන මොකක් කියන්නද 😂

🐼මොකද යකෝ වෙලා තියෙන්නේ.කට වහන් වැඩක් කරන්නම බැයිද 😒

❤️මේ මූ මට කොටාලු 😒

🐼ආශ්ශ්ශ්ශ්...පොඩි කාලේ වගේමයි 😒දෙන්නම කට වහන් වැඩක් කරගන්නවලා.....හැබැයි ආයෙ කැ ගැහුවොත් එහෙම දෙන්නවම දානවා බිල්ඩින් එකේ උසම තට්ටුවේ ජනෙල් පිහිදාන්න 😏

❤️🐯ආහ්හ්හ්හ්.... 😒හරි හරි....

🐼ආන් ඒ බය තියා ගනින්😌

එහෙම කියලා ජින් එතනින් ගියා

❤️මේ ඒක නෙමේ ටේ උබ සෝයුව දැක්කද.......

🐯ආ ඔව්...යූනවත් ඇදන් කොහෙද ගියේ.මට කිව්වේ නෑ......

❤️ආහ්හ්හ්.කියලා තියෙනව නෙ මට නොකිය යන්න දෙන්න එපා කියලා කොහෙවත්..

🐯නැ නැ බන්...එලියට යනවා කියලා ගියේ..ටිකක් ඔහෙ හිටපුදෙන්.ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා ඇතිනේ.....

❤️ඒත් බන් උබ දන්නව නේ...අපි සාමාන්‍ය අය නෙමේ කියලා......මොනා හරි උනොත් එහෙම ......

🐯ඔව් නේ බන්..මටත් අමතක උනානෙ 😁

❤️යාහ්හ්හ්..ඔය හිනාව නවත්ත ගන්නවා 😒වරෙන් යන්න එක්කන් එන්න.......

🐯යන් යන් 😂

Soyu and yuna area...............................

💅 ම්ම් එහෙනන් යන්ද....අරුන්ටත් කියමු..

💜️යන් යන්.........

⁉️️ආ කෙල්ලෝ දෙන්නා

💅මේ මොකෙක්ද මේ හැලපයා බලපන්කො හැටි විතරක් 🤨 ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ....

💜️ 😂😂අමෝ බන් ...සිරාවටම කවුද මල්ලි මේ 😏😏

⁉️️මල්ලි 🤨...මේ මාව උබට මල්ලි කෙනෙක් වගේද පේන්නෙ...

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now