PART 12 [evil suga 👀💥]

357 47 66
                                    


🐰 "යාහ්....ඉශූ ඔයා හොදින් නේ..කරදරයක් නෑනේ..උන් මොකුත් කරේ නෑනේ...."

🐼 "කට වහනවා කුකී ආපු ගමන්ම ප්‍රශ්න පත්‍තරේ දිග අරිනවා...😠 "

🐰 "හරි හරි හියුන් මන් ඉතින් දැනගන්නනෙ ඇහුවෙ. "

🐼 "උබට පේන්නැද්ද මෙතන හොදට ඒ ලමයා ඉන්නවා කියලා..කට වහන් පොඩ්ඩක් ලගින් ඉන්නවා ඒ ලමයගෙ ප්‍රශ්න වැඩි නොකර 😠"

🐰 "හරි හාරි 😒 "

🐱 "අපි එහෙට ගිය වෙලේ ඔයාලා කොහෙද හිටියේ මේශු 🤨 "

🐼 " ඒ ගමන උබත් පටන් ගත්තද "

🐱 "හියුන් පොඩ්ඩක් ඉන්නකෝ..මේශු මන් අහන එකට උත්තර දෙනවා "

🖤 "අම්..මේ..අපි...මේ..."

💖 "අපි එහෙන් පැනලා යන ගමන් හි...ටියේ "

මෙතූගේ කටහඩ බාල උනේ සුගා දවා අලු කරන බැල්මක් දාපු හින්දා

🐱 "මන් ඇහුවේ මේශුගෙන් මිසක් ඔයාගෙන් නෙවෙයිනේ මෙතු 🤨 අනික ඔයාලා එන ගමන් හිටියා නන් කොහොමද ඒ බිල්ඩින් එකේම ඉදලා හම්බුනෙ "

💅 "ඔප්පා මේ "

🐱 "කට වහන් ඉන්න සෝයු මන් ඇහුවේ මේශුගෙන් "

💖 "ඒත් ....."

🐱 "එනවා යන්න මේශා😠 "

එහෙම කියල සුගා මේශුවත් එක්කන් ගියා.......

In suga room...........

🐱 "හරි දැන් කියනවා 🤨 "

🖤 "මොනාද 🤨😒"

🐱 "තමුන්ලා කොහෙද අපි එතන හිටපු වෙලාවේ හිටියේ "

🖤 "ඇයි මෙතූ කිව්වේ අපි හිටියේ එන ගමන් 😒"

🐱 "එහෙනන් කොහොමද තමුන්ලා බිල්ඩින් එකේ හම්බුනේ "

🖤 "අම්..ම්ම්...අ....පි...ඉතින් කොහොම හරි හම්බුනානේ...තමුන්ට දැන් ඒකට වඩා ඔය ප්‍රශ්නද ලොකු....ඇත්තමයි මන් මේ ඉවසන් ඉන්නේ..හැබැයි ඉවසීමේ සීමාව පැන්නොත්......."

🐱 "ඇයි මොනා කරන්නද 😏"

🖤 "පැ...පැන්..නොත්..මේ....මන්..ඒක එවලෙට කරන්නන්කො "

🐱 " මන් මොකුත් දන්නැ කියලද හිතන් ඉන්නෙ 😏 ..මේ මගෙන් දේවල් හන්ගන්න තව මහන්සි වෙන්න වෙයි බබා 😏 බලමුකෝ....ඕකේ ඉතුරු ටිකත් මන්ම හොයා ගන්නන් 😏 "

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now