💚 1 💚

984 132 69
                                    

My baby, my Valentine (yeah)
Girl, na you dey make my temperature dey rise
If you leave me, I go die, I swear
You are like the oxygen I need to survive
I'll be honest
Your loving dey totori me
I am so obsessed
I want to chop your nkwobi

Ule, your body dey gbakam isi
Ule, open am make I see
Ule, nyem love nwantiti
Wey fit make a bad man sing, oh yeah

Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn
Ahn ahn ahn ahn ahn ahn, ahn ahn ahn

මම ඩ්‍රයිවින් කරන ගමන් රේඩියෝ එකේ යන සින්දුව මුමුන මුමුන හිටියේ...
අද සෝල් නගරයට වගේම මටත් ගොඩක් කාර්‍යබහුල දවසක්...ඊයේ දවල් ඩියුටි ගියපු මං සජරි 4ක් කරාට පස්සෙ අද හවස 4ට තමා ඕෆ් වෙලා ගෙදර යන්නේ...ඇගට වගේම මනසට ගොඩක් මහන්සියි...ඒ හින්දයි මං වෙහිකල් එකේ රේඩියෝ එක ඔන් කලේ...ඇත්තටම මියුසික් කියන්නේ සතුටට , දුකට , මහන්සියට, පාලුවට තනිකමට ඕනෑම දේකට හොද බෙහෙතක්...ඒ හින්දායි මං ඩොක්ටර් කෙනෙක් උනත් මියුසික් වලට මගෙ ජිවිතේ ලොකු තැනක් දීලා තියෙන්නේ...

ට්‍රීං...ට්‍රීං....

"හලෝ අම්මා...කියන්න..."

"කොහෙද ඉන්නෙ ලොකු බබා..."

"එනගමන්..."

"හ්ම්...අංකල් මින් පෙරේදා කොරියා ආව හින්දා අද අපි පවුල් දෙකම එක්ක ඩිනර් එකට යන්න කතා කලා...තාත්ති කිව්වා යන් කියලා..."

"හ්ම්....ඉතින්..."

"මායි තාත්තියි කුකියි එක්ක දැන් යන ගමන්..ඔයා එනවා ද පුතා...? ටේට ලෙක් ඉවර වෙන්නෙ 5ට...එනවා නන් ඔයාට පුළුවන් ද එන ගමන් ටේවත්වත් අරන් එන්න..නැත්තං මං යුන් පුතාට කියන්නන් ද ටේව ගේන්න කියලා...ඔයාටත් මහන්සි නේ පැටියෝ..."

"නෑ...නෑ...එපා අම්මා..මං දැන් යන ගමන් එයාවත් අරන් ගිහින් ලෑස්ති වෙලා එන්නම්..."

"හරි එහෙනන් 6 විතර වෙද්දී එන්න...පරිස්සමෙන් එන්න පුතා...

"හරි අම්මා..මං ඩ්‍රයිවින් කරන ගමන්...තියන්නම්..."

- Call End -

කොච්චර මහන්සි උනත් මං ම යනවා ටේව ගන්න...මං ආස නැ එයාව එක තත්පරයක්වත් අර යුන්ගි කියන පිස්සු මිනිහා එක්ක තියන්න..එයා මගෙ ටේට හැමවෙලේම බැල්ම දාන් ඉන්නේ...

✿ ᴜɴʀᴏᴍᴀɴᴛɪᴄ ʟᴏᴠᴇ ✿ |•VHOPEGA•Where stories live. Discover now