💚 3 💚

578 111 66
                                    

ඇතුලට ගියාමයි මං දැක්කෙ එයාව තනිකරම මැශින් වලට වටවෙලා...අඩුම තරමේ මූණවත් පේන්නෙ නැ...මින්ග්‍යුගෙ ඇගෙත් ලේ එකයි...මාව දැක්ක ගමන් මින්ග්‍යු මං ලගට ඇවිත් මාවත් ඇදගෙන ඒ කොල්ලාගෙ මැශින්වලට එහායි තිබ්බ ඇදේ හාන්සි වෙන්න කියලා (Dirty mind 🙂) මගෙ අතට කැනියුලා එක ගැහුවා...
.
.
.
"තැන්ක්ස් කොල්ලො...දැන් පේශන්ට ලාවට සිහිය ඇවිත් තියෙන්නේ....
ගොඩක් ලේ ගත්ත හින්දා උබේ ඇගට අමාරුවක් නෑනේ...."

"නැ...නැ...මින්ග්‍යු අවුලක් නැ...පොඩි headache එකක් තියෙනවා එච්චරයි..."

මින්ග්‍යු මට ඇදෙන් නැගිට්ටවලා ඩෝ එක ගාවට යනකන්ම මගෙ කරට අත දාන් ආවා...

"හරි එහෙනන් චුට්ටක් රෙස්ට් කරපන්...මට උබ එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ඕන...මං මේක ඉවර වෙලා ඔයාගෙ ඔෆිස් එකට එන්නම්...හ්ම්..."

මං ඔලුව වනලා සන්ශයින් හිනාවත් දාන් හිමීන් හිමින් මගෙ ඔෆිස් එක පැත්තට ගියා...

-------------------------------------

"එහෙනන් හෝප් ඔයාට පුළුවන් නේ ඒක කරන්න..."

"අයියෝ ඕක මොකක්ද මං කරන්නම්....කොහොමත් හෙට මගෙ ඩියුටි දවස..."

මින්ග්‍යු දැන් හරි වෙනස්...දැගලිල්ල අඩුවෙලා...හැබැයි ඉස්සර වගෙ මට බබා කියන එක නන් තමා ටිකක් තියෙනවා....
එයාට දැන් ගර්ල්ෆ්‍රෙන්ට් කෙනෙකුත් ඉන්නවලු...කෙල්ල ඉන්නෙ ඇමරිකා වලලු...හෙට එයාට ඕන වැඩ වගයක් කරන්න මින්ග් නිවාඩුවක් ගන්න හින්දා මගෙන් ඇහුවා අර VIP පේශන්ව මට බලන්න පුළුවන් ද කියලා....
මින්ග්‍යු මගෙන් යාලුවෙක් විදියට උදව් ඉල්ලුව පලවෙනි අවස්ථාව...ඉතින් මං කොහොමද එයාට බැහැ කියන්නේ....

"තැන්ක්‍යු බන්...."

"අඩෝ හැබැයි අර ගාඩ්ස්ලාට කියලා තියපන්...උන් නන් පුදුම වදකාරයෝ ටිකක්...ඉස්සෙල්ලා එද්දිත් මට අනන්මනන් කිව්වා..."

"😂😂 අපොයි....හරි හරි එහෙනං....අද රෑට මං ඕෆ් වෙන්න කලිම් පේශන්ව චෙක් කරන්න යනවා...ඒ යද්දි ඔයාත් මං එක්ක යන්..."

"හ්ම්ම්..😁"

"මං යනවා චේන්ජ් කරගන්න...ලේ එකයි ඇගෙ..දවල් මේක ඇදන්..."

✿ ᴜɴʀᴏᴍᴀɴᴛɪᴄ ʟᴏᴠᴇ ✿ |•VHOPEGA•Where stories live. Discover now