💚 12 💚

533 106 82
                                    


යුන්ගි කිව්ව දේට එකග වෙලා ටේ පාස්වර්ඩ් එක ගැහුවේ ඊලග මොහොතේ මොකක් වෙයි ද කියලා හිතේ ලොකු කුතුහලයකින් හා චකිතයකින්...

"😳😳😳😳😳😳"

ටේ දොර ඇරියාත් ගල්ගැහිලා වගෙ ඇතුලට නොගිහින් බලන් හිටියා...ටේට වැහිලා මුකුත් නොපෙනෙන නිසා ඇතුල මොකක්ද වෙන්නේ කියලා බලන්න යුන්ගි ටේවත් පැත්තකට කරන් රූම් එක ඇතුලට ගියා...





ටේට වැහිලා මුකුත් නොපෙනෙන නිසා ඇතුල මොකක්ද වෙන්නේ කියලා බලන්න යුන්ගි ටේවත් පැත්තකට කරන් රූම් එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඇනා හෝප් මෙහෙමලු හිටියේ...🙂)

දොර අරින සද්දෙට ඇහැරුන ජේහෝප් හදිසි වැටලීම් අංශයෙන් වගෙ රූම් එකට පැන්න ටේයි යුන්ගියි දිහා මාරුවෙන් මාරුවට බැලුවා...

"😭😭😭😭😭කවුරු කොහොම කිව්වත් මොන දේවල් කිව්වත් ඔයා අපිට මෙහෙම කරයි කියලා මං කවදාවත් හිතුවේ නැ හියුන්...😔😭😭😭😭"

"😶😶😶😶😶😶😶"(Anna & Hope)

ඇනා ඉක්මනට ඇද ගාව තිබ්බ බෙඩ්ශීට් එකත් ඇදගෙන වොශ්‍ රූම් එකට දිව්වා...

ඇස්වලට දැක්ක දේවලුයි ටේ වචන ටිකයි ඇහුනට පස්සේ යුන්ගිට දැනුනේ එයාගෙ මුලු ඇගම පණ නැති වෙනවා වගෙ...එයා හෝප් ගැන හිතේ මවන් හිටිය ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම ඇස් ඉස්සරහාම බොරුවක් කියලා ඔප්පු වෙද්දි යුන්ගිට කියන්න කියලා දෙයක් තිබ්බෙ නැ...

"අපිට සමාවෙන්න හියුන්...මං ආයේ ඔයාට කරදරයක් වෙන්නෙ නැ...ඔයාගෙ සතුට තියෙන්නේ නූනා ලග නන් ඊටවඩා කිසිම දෙයක් මට වැදගත් නැ හියුන්...ආයෙත් මං ඔයාගෙන් සමාව ඉල්ලනවා..."

යුන්ගියි ඇස්වල කදුලු පුරවන් බලන් ඉද්දි ටේ අංශක අනූවටම නැවිලා හෝප්ගෙන් සමාව අරන් තවත් එතන නොරැදී එලියට දිව්වා...

✿ ᴜɴʀᴏᴍᴀɴᴛɪᴄ ʟᴏᴠᴇ ✿ |•VHOPEGA•Where stories live. Discover now