04

421 90 0
                                    

සමාවෙන්න සර්... මේක ගොඩාක් දුර්ලභ මලක්....... ම්......... ඕන නං මට අපේ හෙඩ් ඔෆිස් එකෙන් ගෙනල්ල දෙන්න පුළුවන් හැබැයි ලොකු ගානක් නං යනවා.

මං හිටියේ මට ඇහෙන්නෙ මොනාද කියලා තේරුම් ගන්න බැරිව. දුර්ලභ මලක්... මං හිතුවෙ මේක නිකං රතු රොස මලක් කියල.

හෑ. එතකොට මේක නිකම්ම රතු රෝස මලක් නෙවෙයි ද

නෑ සර්.පේන්නැද්ද මේ තැං තැං වල තියෙන සුදු පාට පැල්ලම්.. මේම පාට වැටුන මල් හරිම දුර්ලබයි......

මම ඒ කෙල්ල කට හද හද කියන දිළා බලං හිටියේ මං ගැන වත් විශ්වාසයක් නැතිව.

මේ පෙති ත් වටිනවද?  මං ඒම ඇහුවෙ ගෙදර එකතු කරල තියෙන විදුලි බෝතලේම දීලා වාහනයක් වත් ගන්න තරං ගානක් හම්බ වෙයි ද දන්නැති නිසා.

ඒත් ඒ කෙල්ල මාව විහිළුවට ගත්තා.....

යා. ඔය කෙල්ලන්ගෙ මට පේන්නම බැරි දේ මාව පොඩි එකෙක් ගානට දාන එක...

හරි ඉතින් ටිකක් හා බෝලයක් වගේ උනා කියලා මම පොඩි එකෙක් ඈ... මමත් හොඳ කොල්ලෙක් ඈ....

.
.
.
.
.
.
.
.
.

ගිය වැඩේත් හරි ගිය නැති නිසා මුණත් දෙක කරං කොලේජ් එකට අඩිය තිබ්බා විතරයි......

එයා....

.

.

.

.

ඒත් එයා හිටියේ එයාගෙ ඉස්සර ඉදලම හොඳම යාලුවා වෙච්චි කෙනත් එක්ක..

එතකොට නම් මගේ මුණ මැරිච්ච රෝස මල වගේ උනා..

ඒත් හිතින් හිතලම හිනාවක් මවාගත්තම මම එයා ගාවට ඇවිදගෙන ගියේ එයා ඈත ඉදම්ම මට අත වනපු නිසා....

.
.

.
.

ආ.. කුකී....  කෝමද...? අද මොකද වේලාසන

.
.
.
.
.
.

🍃

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now