14

379 91 0
                                    

ජංකුක්.. ඔයා කාට හරි ආදරෙයි ද.....

ජිමින් එක පාර අහනකොට තමයි මම හොඳ සිහියට ආවෙ.. මාව මැලවිලා වගේ.... මං හිටියේ වෙනම සිහියක..

දැං නං මට මේකෙ කිසිම විහිලුවක් පේන්නෑ....
මට ඕන අඩන්න... ඒත් බෑ. මගේ පපුව හිර වෙන්න වගේ...

ඒත්... ඒත් ටෙයොංග් මගේ ගාව ඉන්නවනෙ... එයා මගේ හොඳම යාළුවා දැං... නැ එයා මගේ සෝල්මේට්.. අපි ඒ තරං යාලුවො.... ඒ එයා වෙන්න බෑ.

මේ තියෙන්නේ ඒ මොකක්ද ලෙඩේ වෙන්න බෑ...

ඒත් නංජුන් කිය කිය හිටිය එක ඉවර කරනකොට මගේ ඇගේ කරන්ට් ඒකක් ගියා..

එයත් ඔයාට ආදරේ කලොත් ඕක හරියනවා. ඒත් කොච්චර ශක්තිමත් යාලුකමක් තිබ්බත් ඒක හරියන්නෑ... ආදරේම ඕන...

ආ..

තව දෙයක්

.

ඔයාගෙ මල්පෙති තියනව නේද.. ඒ තමා එයාගේ ආසම මල් ජාතිය වෙන්නෙ...
ඒමත් එක කතාවක තිබුනා..

.

.

.

.

මං එක පාරටම කලන්තෙ දාලා වැටුනා.....

නංජුන් කියපු හැමදේකින්ම පස්සේ මට හිතුනෙ මාස ගානක ඉදලා ටේටේ ගැන මගේ හිතේ තිබුණ හැගීමෙ නම මම හොයා ගත්තා වගේ..

ඔව් එදා. එයාගෙ බර්ත්ඩේ පාටී එක දවසෙ තමා මට ඒක ගොඩක්ම දැනෙන්න ගත්තෙ.. එදා ඉදං තමා මට මේම මල් පෙති නහයෙන් එන්න ගත්තෙත්.....

මං මොනාද කරන්නෙ.. ටේ ආසම මල් ගහක් මගේ පෙනහලුවලත් හැදිලද...

මං ඔයාට ආදරේ කරනවා ටේ.. ඒක ඇත්ත..

.
.

කොච්චර හංගන්න හැදුවත්, ඔයාගෙ ඇගිල්ලක් මගේ ඇගේ වැදුනත් පස්සේ කාලෙ මට කරන්ට් එක වැදුන වගේ උනා.... ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දී ඒ හැමදේම මට දැන ගන්න ඕන උනා... ඔයාගෙ හැමදේම මා එක්ක බෙදාගන්නව බලන්න ඕන උනා.  ඔයා ගැන පුදුම ඉරිසියාවක් දැනුනා..

ඒ හැමදේම මම ඒයාට පිස්සෙක් වගේ ආදරේ කරන නිසාද ටේ.....

එතකොට මම දැං මොකද කරන්නෙ..

මට ඇත්තටම මේ ලෙඩේද.

.
.

මට ඒ ලෙඩේ නම්, මම කීයටවත් මේක ඔපරේෂන් නම් කරන්නෑ ටේ.. කොමත් මම හිතන්නෑ ඔපරේෂන් කරන්න පුළුවන් කියලා... මට ඔයාව අමතක කරන්න බෑ...  මට ඔයාව ඕන ටේ..

මට ඔයා ගැන දැනෙන මේ හැගීම කවදාවත් කා ගැනවත්  දැනිලා නෑ ටේ .. කවදාවත් ම නෑ..

.
.
.
.
.

🍃

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now