13

378 91 0
                                    

.
.
.
.
.
.
.
.
.

මොකක්ද... මොකක්ද..

හ්ම්... ඔයාට ඒක පාර්ශ්වික ආදරයක් තියෙනවද.....

යකෝ ක්‍රශ්  නම් එකක්ද......  ලෝකෙ වටේ සෑහෙන්න ක්‍රශ් ගොඩක් ඉන්නවනෙ.... කොලේජ් එකේම උනත් කියක් කියලද..... එහෙව් එකේ එකක් තිනවද කියල අහන්නෙ....

මට ඒකට හිනා ගියා.. ඒත් මොන මගුලකටද ඒක පාර්ශ්වික ආදර, මගේ නහයෙන් මල් පෙති එනවට...

.
.

දන්නවද මල්ලී....... මං හිතන්නේ ඔයාට හන්හාකි......... ඒත් ඒක මට තාම විශ්වාස කරන්න බෑ... මම කියෝලා තියෙන සුරංගනා කතා වල නං ඒක තිබ්බා..... ඒත් ඒක ඇත්ත ලොකෙ........

මට හිනා ගියේ මෙයා සුරෑගනා කතා ගැන කියවන්න ගත්ත නිසා.. මෙයාට මේක විහිළුවක් ද... මම ජිමිනා දිහා රවලා බැලුවෙ මේ කුන්ඩවාලේ කොහෙන් උස්සගෙන ආවාද කියල අහන්න වගේ..

ම්. හිනා යනවා තමයි. ඒත් අහන්කො..... ඒව වල කියල තිබ්බ විදිහට ඔයාට කා ගැන හරි බලවත් ආදරයක් දැනෙනවා ද..... එතකොට කිමිහුම් අරිනකොට මල් පෙති එනවා....... ම්... ඒක දරුණූ උනේත් හුස්ම ගන්නත් බැරි වෙනවා.. දන්නවද ඒක වෙන්නෙ ඇග ඇතුලෙ ඔයාගෙ පෙනහළු වල ඒ මල් ගහක් හැදිලා ඇති.. ඒකයි........

ගොඩක්ම ලෙඩේ දරුණූ උනොත් ඔයාගේ මල් පෙති වල ලේත් ති...

එයා කියන දේවල් වලට එ වෙනකොට හිනා යන එක සම්පුර්ණයෙන්ම නතර උනා...

මට මතක් උනේ ස්කෑන් එක.. ඒකෙත් පෙනහලු වල මොනාද තිබ්බ කිව්ව නේද...... අනේ දෙයියනේ........ අනික මේ කියන ඔක්කොම ඇත්ත.......

එතකොට මම ඉන්නෙ අන්තිමට ඇවි...

මම ජිමිනා දිහා බලනකොට එයත් මා දිහා කට ඇරං බලාගෙන හිටියා...

හියුංග්... ඒක හොඳ වෙන්නෙ කොමද........ ජිමිනා ඉක්මනට නංජුන් හියුංග් ගෙ අතෙනුත් ඇද ඇද ඇහුව...

ම්. මේමයි.. ඇත්තටම ඒක මිත්‍යා කතාවකා නෙ. ඒකෙ විදිහට නම් ඔපරේෂන් එකක් කරලා අයින් කරනාන පුළුවන්.. ඒත් එතකොට ඔයාට ඒ කෙනා ගැන තිබ්බ හැම හැගීමක්ම නැති වෙනවා...

නැත්නම් එයත් ඔයාට මේ තරම්ම ආදරේ කලොත්....................

එයා ආදරේ කියන වචනෙ කියනකොටම මට මතක් උනේ එක්කෙනෙක් ව....

ඔව්...... ආදරේ කියන වචනෙ කියනකොට මට හිරි ගඩු පිපෙනවා..

ටෙයොංග්.....

මට ආදරේ කියන වචනෙ ඇහෙනකොටම මැවෙන්නෙ එයාව.. එයාගෙ හිනාව.......

.
.
.
.
.
.

🍃

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now