16

565 118 20
                                    

මම ඊලග දවසෙත් කොලේජ් ගියේ නෑ.. මම  අඩයි කියල ජිමිනා මගේ ෆෝන් එකවත් මට අල්ලන්න දුන්නෑ...

ටිකක් වෙලා හිටිය ජිමින් ගෙදරින් කතා කරපු නිසා මට කෑමත් හදලා දිලා ගියා.

ටිකකින් ගෙදර බෙල් එක වැදුන නිසා මම හිමීට ඇදෙන් බැහැලා ගිහින් දොර ඇරියා.

.
.
.
.

දොර ගාව හිටිය කෙනාව දැකලා මගේ හදවත එතනම නතර උනා...

ටේටේ...

ඔව් මම...... කෝ ඉඩ දෙන්න ඇතුලට එන්න.

එයා මාවත් අහක් කරගෙන ගේ ඇතුලට ආවා...

එයා මොනාද මන්දා බෑග් එකකුත් ගෙනත්.. මමත් ගිහින් එයා ගාවින් ඉදගත්තම එයා මං දිහා ඔහේ බලං ඉන්න ගත්තා..

කුකී.. ඔයා කෙට්ටු වෙලා...

හ්ම්.... මට අසනීපයි ටේටේ....

මොනාද කුකී ඔයාව උනේ.... ඇයි ඒක මට කියන්න බැරිද........... මං ඔයාගෙ

මට එයාගෙ කටින් යාලුවෙක් කියන එක අහගන්න ඕන නෑ. ඒකෙන් මට තවත් දුකයි. ඒනිසා මම එයාගෙ තොල් උඩින් මගේ ඇගිල්ලක් තියල එයාව නතර කලා...

ඒත් ඊට පස්සෙ එයා මං දිහා ගොඩක් අමුතු විදියට බලං හිටියා.....

ගොඩක්..... ගොඩක් අමුතුයි..

මම ආසයි.. එයා මා දිහා බලං ඉන්න විදියට...

.
.
.
.
.

අපි දෙන්නා, අපි දෙන්නා ගෙ ඇස් වල නතර වෙලා.... ඒ එක්කම මගේ පපුව රිදෙන්න ගත්තා... ඉක්මනට එතනින් නැගිට්ට මම පපුවත් අල්ලං  කාමරේට යන්නයි හැදුවෙ.

ඒත් එයා ඒ කිව්ව දේ........

ඒක හිනයක්..

.
.
.
.
.
.

ඒක හිනයක්ද දෙයියනේ...

.
.
.
.

කුකී.... මම ඔයාට ආදරෙයි..........

.
.
.
.

.
.
.
.

මං හිටපු තැනම ටික වෙලාවක් ගල් උනා..... මොකක්ද ඒ උනේ...

එකපාරටම මගේ ගාවින් මට උණූහූමක් දැනුනා...

ඒ එයා.. මාව එයාගෙ පැත්තට හරව ගත්තා.....

කුකී.. මම ඔයාට ආදරෙයි කුකී... මං දන්නව ඒක වරදක්.... ඒත් මම මොනා කරන්නද කුකී.. මේ ජීවිතේ මම ආදරේ ඔයාට විතරයි....... කුකී...

එයා කවදාවත් නැතිව අඩනවා.. මට ආදරෙෆි කිය කියා එයා අඩන්න ගද්දි මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා........

මම ලේසියෙන් ම  හුස්මක් ඉහලට ගත්තෙ සෑහෙන්න කාලෙකින්.

මට සතුටු හිතුන.. ගොඩාරියක්..
ලොකෙම තරං............... මට කෑ ගහන්න ඕන... මම පැනපු ගමන් ටේව තද කරලා බදාගත්තා.... මගේ පපුවට දැනෙන තරමටම තදින්..

මමත් ඔයාට පණ වගේ ආදරෙයි ටේටේ..

.
.
.
.
.

🍃End.

.


.

-
කතාව ඉවරයි.

ලස්සනයි ද... හොඳද

ටේටේ ටත් ඒ කාලෙ ඉදම්ම ජංකුක් ගැන ආදරයක් තිබිලනෙ... එයා ඒකනෙ පස්සේ පස්සේ ජංකුක් ව ඇල්ලුවෙ වත් නැත්තෙ.. එයාටත් අමුත්තක් දැනෙන්න ඇති.. ජංකූක් උනත් අනිත් අය ගැන කතා කරන් කොට එයත් නැගිටලා ගියනෙ නේද..
🤗

කතාව හොඳද කියලා කියන්න ඉතින්.

කියෝපු හෑමෝටම තැම්ස්.. 💓🖤

Merry Christmas ☃️❄️⛄To All s


You've reached the end of published parts.

⏰ Last updated: Dec 25, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now