06

392 93 0
                                    

මොකෝ ගල් උනාද?

මම කල්පනා කර කර ඉදලා තියෙන්නේ ටෙයොංග් ගාව ඉදගෙන.... මම ඉක්මනට හිනා වෙලා අහක බලාගත්තා...

එයත් ගානක් නැතිව අහක බලාගේන යුංගි එක්ක කතා කරන්න ගත්තා..
එයාලා කතා කරන්නෙ මම දනානැති දෙයක් ගැන... මට ගොඩක් දුක හිතුනා...

මට කොච්චර යාලුවො ඉන්නවද.... ඒත් ඇයි මට ටේටේ වම ඕන....
මට එයාගෙ හොඳම යාලුවා වෙන්න ඕන.....

ඒම හිතෙනකොට දුකට ඇඩෙනවත් එක්ක...

.
.
.

ඉන්ටවල් එකේ වොශ් රෑම් එකට ගිය මම ලේන්සුවෙන් මුණ පිහිදගෙන එලියට ආවා....

එනකොට ටේටේ එතන.. තව පොඩ්ඩෙන් මම බය වෙනවා... මම හිනා වෙලා එයාට ඉඩ දුන්නා.. එයා එක්ක කතා කරන්න ඕන නිසා මම එතනට වෙලා බලං හිටියේ එයා එනකං.

.
.
.

.
.
.

කුකී... මේ බලනානකෝ.......
ටේටේ එනකං විනාඩි දෙක තුනක් වට පිට කැරකි කැරකී හිටිය මම එක පාර ගැස්සිලා බැලුවෙ ටේ ගෙ කටහඩට.

එයා මගේ දීහාවට මොනාද දික් කරගේන..

මම ලගට ගීයේ මොකක්ද බලන්න.

ආ.. හෑ....ඒක කොයින්ද මෙයාට.....
ටේ අතේ තිබෙ මගේ මල් පෙත්ත.. සමහර විට මං සාක්කුවෙන් ලේන්සුව ගද්දි ඒක හැලෙන්න ඇති.

ඒත්..


.
.
.

පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න... ඒක කොමද වෙන්නෙ.. එතන මල් පෙති දෙකක් තිබ්බා

මම මුණත් පුම්බගෙන බලං හිටියේ ඒ කොමද කියල..

ඒ අස්සෙ එයා ඒ මල් පෙති නහයටත් ලං කර කර බලනවා... මමත් ඉතින් ඔහේ බලං හිටියා

මේක නං පූදුමයක්....
දන්නවද කුකී..... මේ මම ආසම මල..... ගොඩාරියක් දුර්ලභ රතු රොස ජාතියක්.

මගේ ඇස් උඩ ගියේ එයා කිව්ව එ කතාවට.....  කැමතිම මල.... යකෝ මෙයත් කැමති පුදුම මල් වලටනෙ.....
ඇයි මේකම උනේ... කොමද මගේ ඇඳේ තියෙන මල් පෙති එයාගෙ ආසම මලේ ඒවා උනේ.

මට ඕන උනේ මගේ ඔලුව බිත්තියක ගහ ගන්න... ඒත් මම ආපහු හිනා වෙලා එයා එක්ක එතනින් ගීයා.

.
.
.
..
.

.
.
.

🍃

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now